LG KU990 FOR SALE !!

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
LG KU990 විකිනීමට තිබේ

පොඩි සල්ලි උවමනාවකට මම මගේ ෆෝන් එක විකුනනවා.....:(:(

index.jpeg

dasd.jpeg


13500/= (ගාන කතා කරගන්න පුලුවන්...)

මට ඉක්මනට විකුන ගන්න ඕනා මචන්ලා....මොකද ඉක්මනට සල්ලි ටික ඕන :sorry:

2GB මෙමරි කාඩ් එක
වෝල් චාජර් එක
හෑන්ඩ් ෆ්‍රී එක
usb කේබල්
තියෙනවා

කැමති කෙනෙක් ඉන්නව නම් මට pm කරන්න... :eek:

ෆෝන් එකේ වැඩි විස්තර මෙතනින් ගන්න...ෆෝන් එක සුදු පාට


http://www.gsmarena.com/lg_ku990_viewty-2070.php
 
Last edited:

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
machan oka dan ebay eke 85$ wage ithin used ekak 13500kata dennam amaru wewi..poddak ganan adu kaloth ubata ikmanata sell karaganna puluwan wewi..

magen bump ekak//



බම්ප් එකට තෑන්ක්ස් මචෝ...
ගාන කතා කරගන්න පුලුවන් මචන්...
11,000 ට වැඩිය ඉල්ලන කෙනෙක්ට දෙනවා
 
Last edited: