ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#
මම කාටත් කියන්නේ මේකයි ජ්‍යෝතිෂ්‍යට හිනාවෙන්ඩ එපා මිනිසුනේ.උඹ මේක සැප්තැම්බර් පන්නල කලානම් උඹ තවමත් ජීවතුන් අතර.දැන් ඉතින් සියල්ල සිදුවී අවසන්.ඇස්දෙකේ කඳුලු පුරෝගෙන මම උඹට නිවන් සුව පතන්නම්...
මීට තනිතරුව ලෙස ඔබව ඇමතූ පවුසි....
මම ඒ ඊමේල් ලිපි ටික පෝස්ට් කරන්ඩ කල්පනා කලා.මම එහෙම කරන්නේ උඹට කරේන ද්‍රෝහීකමක් හින්ද නෙමෙයි.මේවගේ අවාසනාවන්ත විපත් වලින් මිනිසුන්ව මුදවාගත හැකි එක් මාර්ගයක් බව පසක් කරනු පිණිසමයැ.
මමත් ඉලංදාරියාත් අතර ටික කලකට එනම් මාස 5 කට විතර කලින් ඊමේල් කීපයක් හුවමාරු වුනා.මම එයාගේ කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නෙ ගැන අහල එයාගෙන් කෙන්දරේ ඉල්ලන් බැලුව.රාහු මෙයාට පල නොකියා පලා බෙදනව කියල මට තේරුණා.අනික කාල සර්පයක් කටේ තියන් හිටියෙ..නමුත් එයා ඉන්න මානසික තත්වෙන් තවත් පහලට වටෙයි කියල මම එයාට මොකුත් කිව්වෙ නෑ ඒ ගැන.පුංචි උපදේශයක් විතරක් දුන්න.මොකද මම දැනගෙන හිටියා මෙයා මේතත්වෙ උඩ බෝධියක් ඉස්සරහට වුනත් යවාගන්ඩ අමාරු විත්තිය.තවත් හේතුවක් මකර ලග්නෙ ගොඩක් අය ඉන්නව මේ වගේ දේවල් තේරුම් කරල ගොඩ දාන්ඩ හරිම අමාරුයි. කොහොමවුනත් මේ සිද්දියෙනුත් අන්තිමට මේ ශාස්ත්රයේ වටිනාකම මට තවත් වැඩිවුනා.
පහලින් තියෙන්නේ ඒ වෙච්ච ර්රමේල් හුවමාරුවේ ස්ක්‍රීන්ශොට් කීපයක්
මමත් ඉලංදාරියාත් අතර ටික කලකට එනම් මාස 5 කට විතර කලින් ඊමේල් කීපයක් හුවමාරු වුනා.මම එයාගේ කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නෙ ගැන අහල එයාගෙන් කෙන්දරේ ඉල්ලන් බැලුව.රාහු මෙයාට පල නොකියා පලා බෙදනව කියල මට තේරුණා.අනික කාල සර්පයක් කටේ තියන් හිටියෙ..නමුත් එයා ඉන්න මානසික තත්වෙන් තවත් පහලට වටෙයි කියල මම එයාට මොකුත් කිව්වෙ නෑ ඒ ගැන.පුංචි උපදේශයක් විතරක් දුන්න.මොකද මම දැනගෙන හිටියා මෙයා මේතත්වෙ උඩ බෝධියක් ඉස්සරහට වුනත් යවාගන්ඩ අමාරු විත්තිය.තවත් හේතුවක් මකර ලග්නෙ ගොඩක් අය ඉන්නව මේ වගේ දේවල් තේරුම් කරල ගොඩ දාන්ඩ හරිම අමාරුයි. කොහොමවුනත් මේ සිද්දියෙනුත් අන්තිමට මේ ශාස්ත්රයේ වටිනාකම මට තවත් වැඩිවුනා.
පහලින් තියෙන්නේ ඒ වෙච්ච ර්රමේල් හුවමාරුවේ ස්ක්‍රීන්ශොට් කීපයක්
මම කාටත් කියන්නේ මේකයි ජ්‍යෝතිෂ්‍යට හිනාවෙන්ඩ එපා මිනිසුනේ.උඹ මේක සැප්තැම්බර් පන්නල කලානම් උඹ තවමත් ජීවතුන් අතර.දැන් ඉතින් සියල්ල සිදුවී අවසන්.ඇස්දෙකේ කඳුලු පුරෝගෙන මම උඹට නිවන් සුව පතන්නම්...
මීට තනිතරුව ලෙස ඔබව ඇමතූ පවුසි....

Last edited:

Paw ban Dilum......