ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#

    මම ඒ ඊමේල් ලිපි ටික පෝස්ට් කරන්ඩ කල්පනා කලා.මම එහෙම කරන්නේ උඹට කරේන ද්‍රෝහීකමක් හින්ද නෙමෙයි.මේවගේ අවාසනාවන්ත විපත් වලින් මිනිසුන්ව මුදවාගත හැකි එක් මාර්ගයක් බව පසක් කරනු පිණිසමයැ.

    මමත් ඉලංදාරියාත් අතර ටික කලකට එනම් මාස 5 කට විතර කලින් ඊමේල් කීපයක් හුවමාරු වුනා.මම එයාගේ කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නෙ ගැන අහල එයාගෙන් කෙන්දරේ ඉල්ලන් බැලුව.රාහු මෙයාට පල නොකියා පලා බෙදනව කියල මට තේරුණා.අනික කාල සර්පයක් කටේ තියන් හිටියෙ..නමුත් එයා ඉන්න මානසික තත්වෙන් තවත් පහලට වටෙයි කියල මම එයාට මොකුත් කිව්වෙ නෑ ඒ ගැන.පුංචි උපදේශයක් විතරක් දුන්න.මොකද මම දැනගෙන හිටියා මෙයා මේතත්වෙ උඩ බෝධියක් ඉස්සරහට වුනත් යවාගන්ඩ අමාරු විත්තිය.තවත් හේතුවක් මකර ලග්නෙ ගොඩක් අය ඉන්නව මේ වගේ දේවල් තේරුම් කරල ගොඩ දාන්ඩ හරිම අමාරුයි. කොහොමවුනත් මේ සිද්දියෙනුත් අන්තිමට මේ ශාස්ත්‍රයේ වටිනාකම මට තවත් වැඩිවුනා.

    පහලින් තියෙන්නේ ඒ වෙච්ච ර්‍රමේල් හුවමාරුවේ ස්ක්‍රීන්ශොට් කීපයක්
    picture.php


    picture.php



    image.jpg


    picture.php



    මම කාටත් කියන්නේ මේකයි ජ්‍යෝතිෂ්‍යට හිනාවෙන්ඩ එපා මිනිසුනේ.උඹ මේක සැප්තැම්බර් පන්නල කලානම් උඹ තවමත් ජීවතුන් අතර.දැන් ඉතින් සියල්ල සිදුවී අවසන්.ඇස්දෙකේ කඳුලු පුරෝගෙන මම උඹට නිවන් සුව පතන්නම්...

    මීට තනිතරුව ලෙස ඔබව ඇමතූ පවුසි....:(
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ප්න්තූර ටික නම් පේන්නේ නැහැ බන්...........

    මාර අප්සට් එක නේද.......
    සොයුර නුඹට නිවන් සුව...........
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉලන්දාරියා ඔබ වෙනුවෙන් හුඟක් අය වෙහෙසුනා ඒ අයට පින්....
    :(:(:( ඔබට නිවන් සුව.......!:(:(:(
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    matanan kiwwa eka deyakwath ada wenakan hari wela na.man wishwasa karanneth na.keruweth na.ape welawa apita wenas karaganna puluwan.handahane kiyana de hitha hitha kalpana karanna giyoth aniwaryen mansikawa wagema swabawa darmayenuth akata pasu bima hadenava.oya welawa balana aya ehenan dan loku sallikarayo wela.oka oluwata dagena mole amaruwa wadi karagathama ibema jeewitha winasa wenava.thama thamange agama adahaganna.etakota owa ona wen na :)
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඒයි මචං ? සිරාවට අහන්නේ ? ඉලන්දාරියාට ෙමාකක් හරි කරදරයක් වුනාද ? මචං මම ෙමෙලා් ෙදයක් දන්ෙන් නෑ...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩක් අයගේ ඔය දේවල් පිලිබඳ විශ්වාසය බිඳිලා තියෙන්නෙ සමහරක් අය මුදල් ලබාගන්න කරන කපටි වැඩ හින්ද මචං. කොහොම උනත් දැන් ඉලන්දාරියා සදහටම සමුගෙන ඉවරයි..ඔහුට නිවන් සුව පතන ගමන්..උඹගේ වැඩකටයුතුත් සාර්ථකව සාධාරණව කරගෙන ගිහිං මිනිස්සුන්ට පිහිටක් වෙන්න පුඋවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    අපේ වීස්තර එවුවොත් උබ බලලා දෙනවද?:);)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    matanan kiwwa eka deyakwath ada wenakan hari wela na.man wishwasa karanneth na.keruweth na.ape welawa apita wenas karaganna puluwan.handahane kiyana de hitha hitha kalpana karanna giyoth aniwaryen mansikawa wagema swabawa darmayenuth akata pasu bima hadenava.oya welawa balana aya ehenan dan loku sallikarayo wela.oka oluwata dagena mole amaruwa wadi karagathama ibema jeewitha winasa wenava.thama thamange agama adahaganna.etakota owa ona wen na :)
    මෙය අප වැනි මන්ද බුද්ධිකයන්ට ඇති ශාස්ත්‍රයක් බැවින් බුද්ධියෙන් අග තැන්පත් ඔබ මන්ද බුද්ධික අපට සමාකරන සේක්වා.එමෙන්ම ඒ මන්ද බුද්ධික ශාස්ත්‍රය උගත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ටද සමාකරන සේක්වා.

    ගොඩක් අයගේ ඔය දේවල් පිලිබඳ විශ්වාසය බිඳිලා තියෙන්නෙ සමහරක් අය මුදල් ලබාගන්න කරන කපටි වැඩ හින්ද මචං. කොහොම උනත් දැන් ඉලන්දාරියා සදහටම සමුගෙන ඉවරයි..ඔහුට නිවන් සුව පතන ගමන්..උඹගේ වැඩකටයුතුත් සාර්ථකව සාධාරණව කරගෙන ගිහිං මිනිස්සුන්ට පිහිටක් වෙන්න පුඋවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :nerd:

    TX :yes:
    :shocked: pawsi umba maraine ban ...


    මම කොහෙද යකෝ මාර?:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පව් ඒ සහෝදරයා.ඔහුට නිවන් සුව පතනවා.
    අපි මොන තැනක මොන ආකාරයකින් හිටියත් මරණය වලක්වන්න බෑ.
    ඒ වගෙම ජ්‍යෙතිශ් විද්‍යාව බැහැර කල හැකි දෙයක් නෙවෙයි.ග්‍රහ බලපෑම් නිසා ජීවිතවල යම් වෙනසක් වෙනවා.
    ඉදිරියට මේවා තවත් බලාගන්න පුලුවන් වේවි.