මට දෙයියන්ගෙම පිහිටයි....

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා...
    අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ ඉතුරුකරපු සල්ලි ටිකත් ඉවරයි. තාම රස්සාවක් හොයාගන්නත් බැරිවුණා... ඒ මදිවට තාත්ත ලෙඩවෙලා.. තාත්තට ඛෙහෙත් කරගන්නත් මම ලොකු වෙහෙසක් ගන්නවා..
    අනේ දෙයියනේ ඇයි මට මෙහෙම වුනේ... කාටවත් කිසිම කරදරයක් නොකරපු, හැමෝටම උදව්කරපු මටම මෙහෙම වුනේ ඇයි....
    මිනිස්සුන්ගෙ නරක කාලේ ආවම මේවගේ වෙනවා ඇති.
    ගිය සතිය ෆෝන එකේ ලයින් එක කැපුවා. හෙට මේ ඉන්ටර්නෙට් ලයින් එකත් කපයි.. මොනව කරන්නද ඒත් ඉවසන් ඉන්නම වෙනවානේ.

    ජීවිතේ ප්‍රශ්න හැමෝටම කියලා නෝනඩි වෙනවා කියලා කවුරුහරි කියයි..
    නෑ... මම ඔන්ලයින් ආවේ නැත්තේ මොකද කියලා කට්ටිය බැලූවොත් දැනගන්නයි මම මෙහෙම දෑවේ.
    අද මගෙ අතේ තියෙන්නේ රුපියල් 60යි..
    බලමුකෝ වැඩක් හොයාගන්න බැරිම වුනොත් බදාම අත්වැඩ දෙන්න හෙට ඉඳන් යනවා...
    මම අයි ටී පැත්තෙන් කොලිෆයිඩ්. ඒත් හොයාගන්න ජොබ්ස් නැහැ..
    ඒ නිසා දෑතේ වීරියෙන් සල්ලි හම්බකරගන්න මම හෙට ඉඳන් මේසන් අත්වැඩ දෙන්න යන්න ඉන්නේ...
    ඔන්න එහෙනම් මම ඔන්ලයින් නැතිවුනොත් හේතුව දන්නවනේ...
    ආයෙත් අපි හමුවෙමු...
    බුදුසරණයි යාලූවො හැමෝටම.


    topjobs wala balapan IT vacanci palenna thiyenawa

    http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=HNS&jst=OPEN
     
    Last edited:

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    Machan,,,,,,,,,
    web development puluwannam.......cetatti kiyala companey ekaka vacant wagayak tiyenwa. Mata ekata offer ekk awa mma giye ne. Uba puluwannam CV ekk dapan. [email protected]
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ජීවිතේ හැටි ඔහොම තමයි. වෙලාවකට හැමදෙයක්ම ලැබෙනව. තවත් වෙලාවක් හැමදෙයක්ම නැතිවෙනවා. දුක සැප දෙක කාටත් පොදුයි මේ ජීවිතේ. අපි කරන්න ඔනේ ඒ දේ තේරුම් අරගෙන මානසිකව නොවැටී සිටීමත් උත්සාහයෙන් වැඩකීමත්ය. ඒතකොට ඉක්මණින්ම අපිට ජයගන්න පුළුවන්. ජීවිතේ ප්‍රශ්න එනකොට අපි ඒවට බය උනොත්, අපේ ධෛර්ය නැති උනොත් ඒ ප්‍රශ්ණ තවතවත් වැඩිවෙනවා. නමුත් අපි ඉවසීමෙන් ඒ ප්‍රශ්ණවලට මුහුණ දුන්නොත් ක්මණින්ම ඒවා අපිව අත හැරලා යනවා.අපිම වැටුනොත් මිසක් කිසිම කෙනෙකුට අපිව වට්ටන්න බැහැ.
    ඉතින් යාළුවා මේදේ තේරුම් අරගෙන මනස වැටෙන්න නොදී ධෛර්යයෙන් වැඩ කරන්න. වරදින්නේ නැහැ.
    ක්මණින්ම ඔය ප්‍රශ්ණ විසදෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා .:yes:

     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ගනන් ගන්න එපා සහෝ:no:..... ඔයාට කවද හරි හිටියටත් වඩ හොද තත්ත්වෙකට එන්න පුලුවන් වෙයි... අනිවා..... :yes::yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් උබේ list ඒක බැලුවම නම් එකේ නැති දෙයක් නැහැ.මට තේරෙන්නේ නැහැ මචන්.
    උබේ කල් කිරියාව එහෙම හොදද?අපිට වහල ගහනවා උබ මොකක් හරි.දැන් මට කියන්න එපා
    උබ මෙතන වැටිලා ඉන්න වෙලේ මගුලක් කතා කරනවා කියල.එත් මචන් අනුකම්පා බූමි
    කම්පා වෙනවා පස්සේ.ඇත්ත කියපන් මොකක්ද මේ තරම් උබට වෙලා තියනවා අවුල.
    මොන list එකක් ගැනද බං උඹ ඔය කතා කරන්නෙ ? :eek:
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    සහෝ..උඹ වැරදි දෙයක් නොකරා නම් උඹට හරියන එක ස්ථිරයි..වැඩිය හිතන්න එපා. අපි ලංකාවෙනේ ඉන්නේ. පාර අතුගාලා හරි සල්ලි හොයා ගන්න පුලුවන්.. මී කුණ කින් පෝසත් වුණ බෝසත් උතුමා ගැන අහලා ඇතිනේ...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොන list එකක් ගැනද බං උඹ ඔය කතා කරන්නෙ ? :eek:
    අය්යෝ උබ එක්ක බෑ බන්..මම උගේ police වාර්තා baluwa දැන්.. :sorry:

    *************************
    mama police kathawak kiyala thiyenne me kosan karayata
    hint ekata bawa salakanna..
    poloce wartha ganeema sambandawa wimaseemen walakinna..

     
    Last edited: