මට දෙයියන්ගෙම පිහිටයි....

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ♥-Aurora-♥;10165397 said:
    නරක කාලෙට විෂ්ණු දෙවියොත් බටකොළ කෑවලු.. වැටෙන්න එපා යාලුවා. කොහෙන් හරි පටන් ගන්න.
    බුදු සරණයි!

    :yes::yes::yes:
     

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan uba hitha awul karaganna epa dn godak outsourcing companies tynawa it vacancies tyna poddok hoyala balapan .ubata 6 months experience tyna nisa chance 1k ganna puluwan ,patthare ,jobsites wala balapan it vacancies tynawa ...............Ubata aniwa hda job 1k set wei ....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතාමත් කනගා‍ටුයි මිත්‍රයා,මානසිකව ඇදවැටෙන්න එපා,හිත ධහිරිමත් කර ඉදිරියට යන්න,ඔබට ලඟදිම,හොඳ රස්සාවක් ලැබේයි,එසෙ සිදුවෙවායි මම ප්‍රර්තනා කරනවා,ඔබට තෙරුවන් සරණයි!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ♥-Aurora-♥;10165397 said:
    නරක කාලෙට විෂ්ණු දෙවියොත් බටකොළ කෑවලු.. වැටෙන්න එපා යාලුවා. කොහෙන් හරි පටන් ගන්න.
    බුදු සරණයි!


    ඇත්ත
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    duk wenna epa ban. umbata ikmanatama honda job ekak hamba weyi.. mama ahema wish karanawa.
    Thaththatath ikmanata saneepa wenna kiyala wish karanawa...
    Budu saranayi.
     
    • Like
    Reactions: ransing

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    සැලෙන්න එපා සහෝ... හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදාගන්න අනාගතය සුබවෙයි...
    සල්ලි නැත කාලේ අත් වැඩ කරලා කීයක් හරි හොයා ගන්නවා නම් උබට උබ ගැන සතුටු වෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් මොකද.. ඒ කීයක් හරි හොයාගත්තේ හොර වැඩ නොකර තමන්ගේ දාඩිය මහන්සියෙන් නිසා... සල්ලි නැති කාලෙක හොර වැඩ නොකර අතපය වෙහෙසල කීයක් හරි හොයාගන්න තැනට උබව හදපු අම්මට තාත්තට පින් දෙන්න ඕන සහෝ.... අපි කාටත් ඔය වගේ අමාරු කාල එනවා ඉවසල වැඩ කරන්න ඒ වගේම තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා.
     
    • Like
    Reactions: TROJAN-MAN

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    සැලෙන්න එපා මචන්.................
    අපිත් කොච්චර ප්‍රශ්න තියාගෙන ද ජිවත් වෙන්නේ....
    බය වෙන්න එපා මචන් හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ...........
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    උබ මේ දුක අපිත් 1ක්ක බෙදා ගත්තා වගේම උබ ජිවෙතේ දිනපු දවසටත් අපිත් ක ඒ සතුට බෙදා ගනින්..
    එදාට උබ වගේම උබේ දිනුම ගෙන සතුටු වෙන එළකිරි 1කෙ සහෝදරයෝ ටිකක් ඉදිවි,,,,,,,,,
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Kanagaatui machan,watenna epa,ara kosandpol damma links wala poddak balapan,mozillath job ekak gana kiwwa neda
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා...
    අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ ඉතුරුකරපු සල්ලි ටිකත් ඉවරයි. තාම රස්සාවක් හොයාගන්නත් බැරිවුණා... ඒ මදිවට තාත්ත ලෙඩවෙලා.. තාත්තට ඛෙහෙත් කරගන්නත් මම ලොකු වෙහෙසක් ගන්නවා..
    අනේ දෙයියනේ ඇයි මට මෙහෙම වුනේ... කාටවත් කිසිම කරදරයක් නොකරපු, හැමෝටම උදව්කරපු මටම මෙහෙම වුනේ ඇයි....
    මිනිස්සුන්ගෙ නරක කාලේ ආවම මේවගේ වෙනවා ඇති.
    ගිය සතිය ෆෝන එකේ ලයින් එක කැපුවා. හෙට මේ ඉන්ටර්නෙට් ලයින් එකත් කපයි.. මොනව කරන්නද ඒත් ඉවසන් ඉන්නම වෙනවානේ.

    ජීවිතේ ප්‍රශ්න හැමෝටම කියලා නෝනඩි වෙනවා කියලා කවුරුහරි කියයි..
    නෑ... මම ඔන්ලයින් ආවේ නැත්තේ මොකද කියලා කට්ටිය බැලූවොත් දැනගන්නයි මම මෙහෙම දෑවේ.
    අද මගෙ අතේ තියෙන්නේ රුපියල් 60යි..
    බලමුකෝ වැඩක් හොයාගන්න බැරිම වුනොත් බදාම අත්වැඩ දෙන්න හෙට ඉඳන් යනවා...
    මම අයි ටී පැත්තෙන් කොලිෆයිඩ්. ඒත් හොයාගන්න ජොබ්ස් නැහැ..
    ඒ නිසා දෑතේ වීරියෙන් සල්ලි හම්බකරගන්න මම හෙට ඉඳන් මේසන් අත්වැඩ දෙන්න යන්න ඉන්නේ...
    ඔන්න එහෙනම් මම ඔන්ලයින් නැතිවුනොත් හේතුව දන්නවනේ...
    ආයෙත් අපි හමුවෙමු...
    බුදුසරණයි යාලූවො හැමෝටම.


    Qualified in IT? which area?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: අපි හැමෝටම ගන්න තියෙන පණිවිඩේ තමයි අපිටත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක.. :( ඒ නිසා කීයක් හරි ඉතුරු කරල තියන්න මහන්සි ගන්න කට්ටියම..

    :) මචන්, ඔයා දැනට හම්බෙන රස්සාවක් කරන්න ගන්න. :no: නරකක් නොවෙන, :yes: පොඩි දෙයක් හරි කමක් නෑ. :sorry: මේ කාලෙ ගොඩක් අයට ඔහොම තමයි. :( ගොඩාක් ප්‍රශ්ණ.. අනවශ්‍ය වියදම් අයින් කරන්න. කරන, හෝ හම්බෙන ජොබ් එකෙන් හම්බෙන කීය හරි ඉතුරුවක් කරගන්න බලන්න. :yes: තාත්තව සනීප කරගන්න වියදම් කරන්න, ඒකට කමක් නෑ. :( උස් මහත් උනාම දෙමාපියො අමතක කරන අය ඉන්න රටේ, :yes: ඔයාගෙ උතුම් ගතිගුණ නිසාම ඔයාට හරියයි.. අනිවාර්යෙන් ම! :)
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    බොහොම පින් යාලුවනේ මාව දිරිමත් කළාට..
    මම දිනපු දවසට ඔයාලත් එක්ක සතුට ඛෙදාගන්නවා...
    මාත් එක්ක දුකේදී හිටිය ඔයාල කවුරුත් මම අමතක කරන්නෙ නැහැ..
    බුදු සරණයි උඹලා ඔක්කොටම...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔහොම තමයි සහොදරයා ජීවිතේ. මමත් ඔහොම කාලයක් දැන් ගෙවනවා. ඔයගේ තාත්තට සනීප වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා.:yes:
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ජීවිතේ හැටි ඔහොම තමයි යාලුවේ. උත්සහ කලොත් බැරි දෙයක් නෑ. නැගිටපන් යාලුවා උඹට පුලුවන්