Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
යනව යන්න නරක සොරා ..මම ඔයාට ආදලේ නැහැ. ටොපා අක්කට විතරමයි මම දෙන්නෙ. එයා හරි සෝක්. සැපමයි දෙන්න..

අඩෝ #800 ගැහුවෙ තෝ දැක්කේ නැද්ද ?
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10172087 said:
    ජයග්‍රාහී (#801) කමෙන්ට් එක මගෙන්

    උඹ රෙද්දක් කතා කරනවා..801 වගේද බන් 800?? මම තමයි ද මෑන්ස්.. :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යනව යන්න නරක සොරා ..මම ඔයාට ආදලේ නැහැ. ටොපා අක්කට විතරමයි මම දෙන්නෙ. එයා හරි සෝක්. සැපමයි දෙන්න..
    :sorry: හිතකින්වත් මම උයාට වරදක් කරලා නෑ...
    ඇයි මම දෙන්නෙ දුකද... :(
    එන්න යං අපි දෙන්න බන්ට් එක දිගේ... මම ටොපාට වඩා දෙන්නම්
    9.gif
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :sorry: හිතකින්වත් මම උයාට වරදක් කරලා නෑ...
    ඇයි මම දෙන්නෙ දුකද... :(
    එන්න යං අපි දෙන්න බන්ට් එක දිගේ... මම ටොපාට වඩා දෙන්නම්
    9.gif
    නෙද්දකින් කොලු කාරයො:growl::growl:...අපි වගේ එලට ඉදපන්කො:cool::cool::cool:
     
    srtyker

    Member
    Sep 22, 2010
    32
    5
    0
    :sorry: හිතකින්වත් මම උයාට වරදක් කරලා නෑ...
    ඇයි මම දෙන්නෙ දුකද... :(
    එන්න යං අපි දෙන්න බන්ට් එක දිගේ... මම ටොපාට වඩා දෙන්නම්
    9.gif

    දෑන් දෙන්න යන්නෙ හෑක්ස් ටොපි යක්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් මේ මේ ගොංපාට් එක ඉවර වෙනකන් ඉන්නේ.........ශානික එක්ක ආයෙ කෑම බිස්නස් එකට බහින්න.......!!!!

    මචං ශානික.......එන ඉරිද - සදුදා වෙනකන්ම ඉදල පටන් ගමු බන්...වෙසක් සතියට ගෙවිල යන්න දීලා...නැත්නං වෙජිටේරියන් තමා......!!!

    ආ....තව එකක්....කොල්ලනේ....සොරි වෙන්න ඕන මේක වෙසක් එකට කලින් කියන්න බැරිවුනාට.........පොසොන් එකට උඹල දන්සැල් එහෙම දෙනව නම් පී එම් කරපල්ලා, මට පුළුවන් උඹලට අඩු මිළට සෝයාමීට් අරං දෙන්න.....අපේ බිරින්දෑ ගේ ආයතනයෙන්........!!!!!:yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි ඇයි මොකෝ ? :eek:
    මම කිව්වෙ අයිස් පලං අරන් දෙනවා කියලා :love:

    කැත හිත් :angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :sorry: හිතකින්වත් මම උයාට වරදක් කරලා නෑ...
    ඇයි මම දෙන්නෙ දුකද... :(
    එන්න යං අපි දෙන්න බන්ට් එක දිගේ... මම ටොපාට වඩා දෙන්නම්
    9.gif
    චිකේ බං
    වල්කමේ උපරිම
    බන්ට් එක දිගේ ගිහින්
    ඉරෙයි එහෙම මැදින්
    බලාගෙන
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මමත් මේ මේ ගොංපාට් එක ඉවර වෙනකන් ඉන්නේ.........ශානික එක්ක ආයෙ කෑම බිස්නස් එකට බහින්න.......!!!!

    මචං ශානික.......එන ඉරිද - සදුදා වෙනකන්ම ඉදල පටන් ගමු බන්...වෙසක් සතියට ගෙවිල යන්න දීලා...නැත්නං වෙජිටේරියන් තමා......!!!

    ආ....තව එකක්....කොල්ලනේ....සොරි වෙන්න ඕන මේක වෙසක් එකට කලින් කියන්න බැරිවුනාට.........පොසොන් එකට උඹල දන්සැල් එහෙම දෙනව නම් පී එම් කරපල්ලා, මට පුළුවන් උඹලට අඩු මිළට සෝයාමීට් අරං දෙන්න.....අපේ බිරින්දෑ ගේ ආයතනයෙන්........!!!!!:yes::yes:

    එල එල එලෙන් එල....;););)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: හිතකින්වත් මම උයාට වරදක් කරලා නෑ...
    ඇයි මම දෙන්නෙ දුකද... :(
    එන්න යං අපි දෙන්න බන්ට් එක දිගේ... මම ටොපාට වඩා දෙන්නම්
    9.gif

    යනව යන්න නරක සොරා..සැප දෙනව කියල දෙන්නෙම දුක. දෙන්නෙම දුක..ටොපා අක්ක සැප කදලු.