කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?
මේ ලගදි අපේ පැත්තේ මළ ගෙයක් වුණා.... එතකොටයි මතක් වුනේ මේක....
සමහර අය නම් දන්නවා ඇති..... මේ නොදන්න අය වෙනුවෙන්......
ඇත්තටම මොකක්ද මේ කිල්ලට හසු වෙනවා කියන්නේ.....
සමහරු නම් කියයි මළ ගෙවල් වල ගියාම තමයි කිල්ලට හසු වෙන්නේ කියලා....
පුරාන ජනමත වල හැටියට කිල්ලට හසු වුනොත් නා ගන්න ඕනෙලු..
තුවාල එහෙම තියෙන කට්ටියට කිල්ලට හසු වෙන්න හොද නෑලු...
ඇයි මේ......
හරි මම විස්තර කරන්නම් සමහර කරුණු ගැන...
මිනිස් සිරුර තුල කාබන් 14 සමස්ථානිකය පවතිනවා... සාමාන්‍ය කාබන් 12 ස්ථායි වුවත් කාබන් 14 විකිරනශිලියි...අපි ගන්න ආහාර වල ප්‍රධාන වශයෙන් කාබන් තිබෙනවා (හයිඩ්රජන් ඔක්සිජන්ට වඩා කාබන් ප්‍රධානයි) එවායෙන් තමා කාබන් අංශු ශරිරයට ඇතුල් වන්නේ... මිනිසා ජීවත් වී සිටින කාලය මෙම කාබන් 14 සමස්ථානිකය ශරිරයේ සංතුලනය වෙලා පවතින්නේ...
මිය මොහොතේ පටන් මෙම කාබන් 14 සමස්ථානිකය විකිරණශීලීව ප්‍රතික්‍රියා වෙන්න පටන් ගන්නවා... එහිදි කය තුලින් බීටා විකිරණ (ඉලෙක්ට්‍රෝන කදම්බයක්) නිකුත් වෙනවා... මේ විකිරණ තුවාලයක් තුලට ඇතුල් වුනොත් තුවාලය පැසවීමට ඇති සම්භාවිතාව වැඩී.. ඒ හින්දා මළ ගෙදරක ගිහින් ආවම නානවා නම් ගොඩක් හොදයි.. එකට තමයි කිල්ලට හසු වෙනවා කියන්නේ....
තව දෙයක් මේ කාබන් 14 කොපමන තිබෙනවාද පරික්ෂා කරලා තමයි මළ සිරුරක් මමියක් කොපමන පැරනිද කියලා හොයන්නේ.... මම මෙතන මිනිසා කිව්වට සතුන්ටත් ඕක පොදුයි.... ගස්වැල් වුනත් නියමිත අයු කාලයෙන් පසු මිය යද්දි මෙම දේම වෙනවා.....
ඇත්තටම ඔයාලා මේ කරුණු දැනන් හිටියද ?
Edited:- magnate ඉදිරිපත් කළ කරුණු මත... මෙම ලිපිය පිළිබදව ගැටලු සහිත බාවයක් ඇත.. එහෙයින් නැවත කරුණු සලකමින් ලිපිය නිරවද්‍ය කරන්නම්... කිසියම් වැරදි අදහසක් ඉදිරිපත් වී ඇත්නම් ඒ පිළිබදව සමාවන්න
මගේ වෙනත් ලිපි
ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?
වීඩියෝ වර්ග
දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?
බෞද්ධ_ලිපි

Last edited: