කාබන් 14 හා කිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1129833
මේ ලින්ක් එකේ තියන
මෙම thread එකේ අදහස නම් හොදයි..නමුත් මචන් කාබන් 14 හා මරණය ගැන ඔයා කියල තියෙන කතාවනම් වැරදියි

.එක නිවැරදි කරලා නොදන්නා අයට හරි දේ කියලා දෙන්න මේ thread එක පොස්ට් කලේ.
මම මේක කිව්වා කියලා මගේ rep කපන්න එපා.
කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ නය්ට්රජන් වායුව මගින් (1n + 14N → 14C + 1p )(මේ ගැන තව තොරතුරු ඕනි නම් මම දෙන්නම්). C14 හා C12 අනුපාතය නියතයක්.අපි ආහාර මගින් කාබන් ඇගට ගත්තමත්,ශාක ප්රබසන්ශ්ලේෂණය මගින් කාබන් ලබා ගත්තමත් ජිවින්ගේ ශරීරයේ තියෙන C14:C12 අනුපාතය නියතයක්.මේක නියතයක් වෙලා තියෙන්නේ ජිවත් වෙලා ඉන්නකං විතරයි.මැරුණට පස්සේ අලුතින් C සිරුරට ඇතුළු වෙන නැ නේ.එක නිසා මැරුණම කාලයත් සමග අර අනුපාතය වෙනස් වෙනවා.එහෙම වෙන්නේ මරුන සිරුරේ තියෙන C14 විකරනශිලිව ක්ෂය වෙන නිසා.අලුතින් සිරුරට C ඇතුළු වෙන නැති නිසා මැරුණට පස්සේ අර අනුපාතය කාලයත් සමග වෙනස් වෙනවා.ජිවියා මැරෙන්න කලිනුත් C14 ක්ෂය වෙන එක ඒ විදිහටම වෙනවා.C 14 ක්ෂය වෙන්න මරණයේ බලපෑමක් නෑ.ජිවත් වෙලා එන්නකොට අලුතින් ආහාර මගින් C ලැබෙන නිසා අර අනුපාතය නියතව පවතිනවා.මැරුණම අනුපාතය වෙනස් වෙන නිසා එතිරි වෙලා තියන අනුපාතය සොයාගෙන ජීවියා මැරිලා මොනතරම් කල් වෙනවද කියලා කියන්න පුළුවන්.අන්න එහෙමයි මමී වල වයස හොයන්නේ.අනික C14 ක්ෂය වෙන එක හා තුවාල අතර කිසි සම්බන්දයක් නැ.සතෙක් ජිවත් වෙලා එන්නකොට පිට වෙන විකිරණ ප්රමාණය මැරුණම අඩු වෙනවා.(අනුපාතය අඩු වෙන නිසා)..C14 අර්ද ආයු කාලය අවරුදු 5730 ක්.එක නිසා මිනිහෙක් මරුන අලුතමත් ,පිට වෙන විකිරණ ප්රමාණය ජිවත් වෙලා ඉන්න කොට පිටවෙන ප්රමනයටම සමානයි.
bump ekak hari dala yanna...
http://www.elakiri.com/forum/showthread.php?t=1129833
මේ ලින්ක් එකේ තියන
කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ? කියන thread එකට පිළිතුරක් ලෙස ලියමි...
මෙම thread එකේ අදහස නම් හොදයි..නමුත් මචන් කාබන් 14 හා මරණය ගැන ඔයා කියල තියෙන කතාවනම් වැරදියි

.එක නිවැරදි කරලා නොදන්නා අයට හරි දේ කියලා දෙන්න මේ thread එක පොස්ට් කලේ.මම මේක කිව්වා කියලා මගේ rep කපන්න එපා.