රණ්දෙනිගලට යන පාර්
මචංලා මට හෙට රන්දෙගල cadet camp එකට හෙට උදේ 10.30
වෙනකොට එන්න කියල තියෙනව
විශවිද්යාල වලට තේරිලා ඉන්න අයට පුහුණු කදවුරක් තියෙනව කියල දන්න කවුරු හරි ඉන්නව නම් මට හෙට උදේට කොළඹ ඉදල එහේට යන ලේසිම විදිය කියනවද
මම එ පලාත ගැන නම් හරියට දන්නෙ නෑ
ඒක නිසා තරහ නැතුව තේරෙන විදියට පොඩ්ඩක් විස්තර කරල කියන්න
මචංලා මට හෙට රන්දෙගල cadet camp එකට හෙට උදේ 10.30
වෙනකොට එන්න කියල තියෙනව විශවිද්යාල වලට තේරිලා ඉන්න අයට පුහුණු කදවුරක් තියෙනව කියල දන්න කවුරු හරි ඉන්නව නම් මට හෙට උදේට කොළඹ ඉදල එහේට යන ලේසිම විදිය කියනවද
මම එ පලාත ගැන නම් හරියට දන්නෙ නෑ

ඒක නිසා තරහ නැතුව තේරෙන විදියට පොඩ්ඩක් විස්තර කරල කියන්න