2600 සම්බුද්ධත්වජයන්තිය වෙනුවෙන් පිරිනමමි

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
2600 සම්බුද්ධත්වජයන්තිය වෙනුවෙන් පිරිනමමි

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
සියලු දාන අතරින් ධර්මදනය උතුම්ය.


එලකිරි සහෝදර සහෝදරියන් විසින් මෙතෙක් කල් "සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩපය)" ත්‍රේඩ් එකට ඇතුලත් කරන ලද දහම් තොරතුරු එකම වෙබ් පිටුවකට එක් රැස්කර සියළු දෙනාගේ ප්‍රයෝජනය පිණි2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙසේ පිරිනමමි. :)

සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩපය)





http://sinhalabuddhism.wordpress.com

මේ සඳහා තොරතුරු එක් රැස්කර දුන් සියළුම එලකිරි සමාජික සාමාජිකාවන්ට මාගේ ස්තූතිය පිරිනමමි. :)
ඔබ සැමට තෙරුවන් සරණයි!
 
Last edited: