කාවද ඉඹලා, දාන්න ඕන කියලා, කියපන් මට අමුණලා කරලා..![]()

අමුණලා කරලා ඉඹින්නෙ අර දෙන්නවද නුඹලා...![]()
මේ උබට තියෙන හදිස්සියට ඉබින්ඩ ගිහින් ඇපත් නැතුව එන්ඩ වෙන්නේ
ඉඹලා, ඇප නැතිවෙලා, ගුටි කලා, බඩ දාලා,ආයෙත් ඉඹලා...
හොදා හොදා කොහොම හරි ඉබලා කියහන්කෝ..පාර්ටියක්වත් දාන්ඩ 
හොදා හොදා කොහොම හරි ඉබලා කියහන්කෝ..පාර්ටියක්වත් දාන්ඩ
![]()
මේ අපි ගමේ හදපු නෙළුම් මල් හත.

good work mannn, well done!! හොද වෑඩක්!!