KELLO KIYANNE.......MAHA

liger

Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    දෙනවද බලන්න?

    MAMA NA KIWE NA NE........
    HODA KELLOTH INNWA......
    MAMA KIYANNE A HODA KELLE EKEKWATH
    APE AMMALA THARAM ADARE KARANNE NA KIYALA.

    OYA HODAIYE KIYANA KELLO HODA NA....

    API KATA UNATH HODATA SALLI TTHIYENAWANAM KELLO DAHADENEK HARI API LAGA EDIYE...

    SALLI NATHI THANA OYA KIYANA KELLOTH NA THERU GANIN.

    ADARE KARAPAN ETH PARISSAMATA

    හරි මචන්ලා වැඩිය ඕනෙ නැහැ'
    තමුන්ගේ ඇස් 2ක අන්ඳ වෙලා,එක ඇහැක් ඕන උනොත් , ඇහැක් දෙන්නේ අම්මාද?කෙල්ලද?

    අයේ කතා 2ක් නහැනේ මචන්,අම්මා අරෙන්න වෙන්ව් කවුද?


    :yes::yes::yes::yes::yes::yes:[/B][/B]
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    හරි මචන්ලා වැඩිය ඕනෙ නැහැ'
    තමුන්ගේ ඇස් 2ක අන්ඳ වෙලා,එක ඇහැක් ඕන උනොත් , ඇහැක් දෙන්නේ අම්මාද?කෙල්ලද?

    අයේ කතා 2ක් නහැනේ මචන්,අම්මා අරෙන්න වෙන්ව් කවුද?


    :yes::yes::yes::yes::yes::yes:[/B][/B]


    :yes::yes::yes::yes::yes::yes: ඇත්ත. එහෙම කැපකිරීමක් කරන්න පුලුවන් ආදරවන්තයො ඇති. ඒත් ඒ බොහොම කිහිප දෙනයි. ඒ වගෙ අවස්තාවක අපි කරන දේ කලින් කියන්න බෑ. වෙලාම බලන්න ඕන. ඒත් අම්මල තාත්තල කිසිම සැකයක් නැතුව ඒ කැපකිරීම කරනව. ඒක විස්වාසයි.

    තාත්තලව අමතක කරන්න එපා. අම්මල වගේම තමයි තාත්තලත්. අපි වෙනුවෙන් ඕන දෙයක් කරනව. මැරෙන්න උනත් ලෑස්තියි. අපිට තාත්තලත් කියන්න බැරි තරම් ආදරෙයි. :yes::yes::yes::yes:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    Eka Thamaiye mamath kiyanne. Apita wena kawuruwath adare na. a nisa wena ayage adare balaporoththu wenawanam hitha hadaganath puluwan kama ati karaganin. mokada apita ammage adare marenakan nathi wenne na. eth kellange adare kiyanna ba
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    ඕකෙ ඇත්ත කතාව මේකයි. කොහොමත් කාටවත් බැහැ අම්මල තාත්තල තරම් ආදරේ කරන්න. ඒක කෙල්ලන්ට කොල්ලන්ට හැමෝටම පොදුයි. දෙමවුපියන්ගෙ ආදරේ වෙනස්ම විදියෙ දෙයක්. ඒක අනික් දේවලට compare කරන්න එපා.

    ඒ වගෙම අපි ගැන උනත් ඒක එහෙමයි. අපිටත් කවදහරි අපේ දරුවන්ට ආදරේ කරන තරමට කාටවත් ආදරේ කරන්න බැහැ. අපි කසාද බැන්දත් මතත්තයට/නෝනට ආදරේ කරන තරමට වඩා අපේ දරුවන්ට ආදරේ කරනව. කොටින්ම අපි අපේ අම්මල තාත්තලටත් වඩා අපේ දරුවන්ට ආදරේ කරයි. ඒක තමයි මේ ලෝකෙ යථාර්තය.

    ඒක ගෑනු පිරිමි භේදයක් නෑ. මම දන්නව මගේ boyfriendට මට කොච්චර ආදරේ උනත් මගෙ අම්ම වෙන්න බැරි බව. ඔයාල කෙල්ලෙකුට ආදරේ කලත් ඒ ගෑනු ලමයගෙ අම්ම එයාට ආදරේ කරන තරමට ආදරේ වෙන්න බෑ. ඉතින් කවදහරි දවසක අම්ම කෙනෙක් වෙන්නෙ කෙල්ලෙක් නෙ. ඔයා බනින ඔය කෙල්ලොත් අම්ම්ල වෙනව. එදාට එයා එයාගෙ පුතාට දෙන්නෙත් ඔයාගෙ අම්ම ඔයාට දෙන ආදරේම තමයි. :yes::yes::yes::yes::yes:


    :shocked::shocked:
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    mchn a kathwa attha ban.iye mchn mage hodama yaluwage gf eyawa dala wena kollek ekka yalu una ban.mage yaluwa hodatama aduwa ban mawa badagena.mata sansare epa una banz.kello tamai ban kollonwa kanne.
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    ආ...ඇයි සහෝ ඔයාට මම කලින් උත්තරයක් දීල තියෙනව නෙ බලන්න. :D:D:D:P:P

    ආ නංගී,
    4.gif

    මේ පැත්තටත් ආවනම්/|\
    http://www.elakiri.com/forum/showthread.php?t=1130491
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    අනේ මම ඒව ගැන දන්නෙ නෑ නෙ...:sorry::sorry::sorry::sorry::sorry::lol::lol:

    ඒකට තමයි අපි ඉන්නේ, පුරුදු වෙමු නේ.?
    කෙල්ලෝ ලේසියෙන්ම ඕන දෙයක් ඉගෙන ගන්න දක්ෂයි නේ/\ ;)
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඒකට තමයි අපි ඉන්නේ, පුරුදු වෙමු නේ.?
    කෙල්ලෝ ලේසියෙන්ම ඕන දෙයක් ඉගෙන ගන්න දක්ෂයි නේ/\ ;)

    අපෝ බෑ......:no::no::no::no: මේ ඉගෙන ගන්න තියෙන ඒව වැඩිත් එක්ක තව ඕව නැතුවට. අනික අපිට ඕව පිරිමි ලමයින්ට තරම් හොඳට බෑ නෙ. :lol::lol::lol::lol: