[FONT="]මේක මගෙ සිව්වෙනි එළකිරි නිර්මාණය.[/FONT]
[FONT="]බලලා කොහොමද කියන්න බලන්න.
[/FONT]
[FONT="]බලලා කොහොමද කියන්න බලන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කිටිකිටියේ සිරවෙන තරමේ [/FONT]
[FONT="]මිනිසුන් ගොඩක් මැද [/FONT]
[FONT="]මේ හිමිදිරි උදයේ ඔපීසියට යන්නටද මංදා[/FONT]
[FONT="]බසයට නැගුනු ඔබ…[/FONT]
[FONT="]මට පිටුපස පා සිටගත් මොහොතේ[/FONT]
[FONT="]දැනුනා සප්ත රස නහරයන් පිනා යන බව[/FONT]
[FONT="]මතක් වූවා මීට පෙර යහලුවන් කියා තිබුනු අයුරු[/FONT]
[FONT="]ජැක් එකක රස[/FONT]
[FONT="]සිතුනත් ලබා ගන්නට ඒ අත්දැක්ම[/FONT]
[FONT="]සිතුනා මට,[/FONT]
[FONT="]මැයත් කෙදිනක හෝ මවක් වන බව,[/FONT]
[FONT="]කාගේ හෝ බිරියක් වන බව,[/FONT]
[FONT="]සහෝදරියක් වන බව[/FONT]
[FONT="]සිත තුළ නලියන වේගය[/FONT]
[FONT="]තද කොට සිටියෙමි මා ඇය බැස යන තුරුම[/FONT]
[FONT="]ඉටු කර ගත්තා නම් ඒ මොහොතේ මගේ ආසාව[/FONT]
[FONT="]අදත් මා මටම ශාප කරනවා ඒකාන්තය[/FONT]
[FONT="]ඒත් මට [/FONT]සතුටුයි දැන් මා ගැනම
[FONT="]මා තාමත් එළ කොල්ලෙක් බවට!!![/FONT]

[FONT="]****************************[/FONT]
[FONT="]මගේ මුල් නිර්මාණ....[/FONT]
[FONT="]
[/FONT]
ඇටදෙක[**]
වලත්ත පෙම්වතා[16+]
[FONT="]
[/FONT]
[FONT="]මගේ මුල් නිර්මාණ....[/FONT]
[FONT="]
[/FONT]
ඇටදෙක[**]
වලත්ත පෙම්වතා[16+]
[FONT="]
[/FONT]