බස්ජැක්[13+]

Apr 6, 2011
769
101
0
[FONT=&quot]මේක මගෙ සිව්වෙනි එළකිරි නිර්මාණය.[/FONT]
[FONT=&quot]බලලා කොහොමද කියන්න බලන්න.
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]කිටිකිටියේ සිරවෙන තරමේ [/FONT]

[FONT=&quot]මිනිසුන් ගොඩක් මැද [/FONT]

[FONT=&quot]මේ හිමිදිරි උදයේ ඔපීසියට යන්නටද මංදා[/FONT]

[FONT=&quot]බසයට නැගුනු ඔබ…[/FONT]

[FONT=&quot]මට පිටුපස පා සිටගත් මොහොතේ[/FONT]

[FONT=&quot]දැනුනා සප්ත රස නහරයන් පිනා යන බව[/FONT]

[FONT=&quot]මතක් වූවා මීට පෙර යහලුවන් කියා තිබුනු අයුරු[/FONT]

[FONT=&quot]ජැක් එකක රස[/FONT]

[FONT=&quot]සිතුනත් ලබා ගන්නට ඒ අත්දැක්ම[/FONT]

[FONT=&quot]සිතුනා මට,[/FONT]

[FONT=&quot]මැයත් කෙදිනක හෝ මවක් වන බව,[/FONT]

[FONT=&quot]කාගේ හෝ බිරියක් වන බව,[/FONT]

[FONT=&quot]සහෝදරියක් වන බව[/FONT]

[FONT=&quot]සිත තුළ නලියන වේගය[/FONT]

[FONT=&quot]තද කොට සිටියෙමි මා ඇය බැස යන තුරුම[/FONT]

[FONT=&quot]ඉටු කර ගත්තා නම් ඒ මොහොතේ මගේ ආසාව[/FONT]

[FONT=&quot]අදත් මා මටම ශාප කරනවා ඒකාන්තය[/FONT]

[FONT=&quot]ඒත් මට [/FONT]සතුටුයි දැන් මා ගැනම

[FONT=&quot]මා තාමත් එළ කොල්ලෙක් බවට!!![/FONT]
[FONT=&quot]:):):)[/FONT]

[FONT=&quot]****************************[/FONT]
[FONT=&quot]මගේ මුල් නිර්මාණ....[/FONT]
[FONT=&quot]
[/FONT]
ඇටදෙක[**]


වලත්ත පෙම්වතා[16+]

[FONT=&quot]
[/FONT]​
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    thumbs-up-girl.jpg
     
    Apr 6, 2011
    769
    101
    0
    patta machan keep going. :)

    matath penanna bari wadak thamai oya jack gahilla,

    පුතා;10188457 said:
    Elazzzz......

    ela ela bump

    පැටියා;10188465 said:
    ela ela
    +3 as a reward :P


    sha marune

    maru macho 6++++


    එල කොල්ලෙක්නේ

    Good one bro...

    ela wadak kolla..keep it up
    rep++

    fatta
    rep+
    Thanks a lot my friends :)
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    haha මුල ටික කියවද්දි උඹට හොඳ එකක් කියල කොමෙන්ට් එකක් දාන්න හිතුන :P පස්සෙ තමයි තේරුනෙ එල කොල්ලෙක් කියල :P ;)