අලි 19යි
එළුවො 1යි
කුකුල්ලු 80යි
මෝඩ ප්රශ්නයක් නෙ. හිතන්න දෙයක් නෑ
උත්තරේ හරි

ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා.. මෝඩකම කියන්නෙ සාපේක්ෂ දෙයක්.. ඔයාට මේ ගැටළුව ලේසි වෙන්න ඇති. මටත් ටික කාලයක් ගතඋණා මේ ගැටළුව විසඳන්න.. ඒ විදිහට බැළුවම මම මෝඩයි ඔයාට වඩා.. ඒත් තව දෙයක්.. වී කරල පැහෙන්න පැහෙන්න වෙන්නෙ බිමට බරවෙන එක.. බොල් වී කරල් තමයි කෙලින් වෙන්නේ..












