වැඩ කාරයො ආවනම් බලන්න...!!!

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අලි 19යි
    එළුවො 1යි
    කුකුල්ලු 80යි :rolleyes:

    මෝඩ ප්‍රශ්නයක් නෙ. හිතන්න දෙයක් නෑ

    උත්තරේ හරි :yes:

    ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා.. මෝඩකම කියන්නෙ සාපේක්ෂ දෙයක්.. ඔයාට මේ ගැටළුව ලේසි වෙන්න ඇති. මටත් ටික කාලයක් ගතඋණා මේ ගැටළුව විසඳන්න.. ඒ විදිහට බැළුවම මම මෝඩයි ඔයාට වඩා.. ඒත් තව දෙයක්.. වී කරල පැහෙන්න පැහෙන්න වෙන්නෙ බිමට බරවෙන එක.. බොල් වී කරල් තමයි කෙලින් වෙන්නේ.. :no::no:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මම ඒක කිව් විදියට හිත රිදුන ද මිත්‍රයා?
    ගැටළුව නිර්මාණය කළ කෙනාටයි ඒ විවේචනය දැම්මෙ උඹට නෙමෙයි.
    මම අදහස් කළේ ඒ ගැටළුව ඒ තරම් බැරෑරුම් එකක් නොවෙයි කියල විතරයි.

    ඒත්, හිත රිදුන නම් සමා වෙන්න මිත්‍රයා.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    attachment.php

    • මේකෙ කොටු 9ක් තියනවා..
    • 1 ඉඳන් 10 යනකං ඉලක්කම් සේරම මේ කොටු 9 ඇතුලෙ තියනවා...
    • 1 , 0 ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුවක් ඇතුලෙ නෑ...

    :no::no::no::no::no::no::no:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    The gradients of the slopes of the blue triangle and the red triangle are different.

    For the blue triangle, the gradient is := 3/8 = 0.375
    For the red triangle, the gradient is := 2/5 = 0.400

    attachment.php

    Solved :)
     
    Attachments

    • Untitled 2.jpg
      Untitled 2.jpg
      11.2 KB · Views: 81

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කෝ යකෝ මේකේ 3 න.. :confused::confused:

    බලපන් අල්ලලා 3 නැද්ද කියලා...:confused::confused: :D:D නැත්තම් උබ කොල්ලෙක් නෙමේ....:no::no: මේකට 3ක් නෑ:no::no::no:...මොකද මේ වගුව ස්තීරී ලින්ග....:D:D:D:D බුහ හහ හහ........ :D:D:D:D
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    kamarayak ahule bulb 3k thiyenawalu
    ewaye switch thiyenne kamaraye eliyenlu
    mona switch eka mona bulb ekeda kiyala danne nahallu
    kamareye eliye idan light eka damahama eka pathu wenawada kiyala balanna kamaraya athulatama yanna onelu
    habai kamaraya athulata ekama eka parak witharainam yanna puluwan,eka eka bulb ekata adala switch eka adura ganne kohomada?
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    kamarayak ahule bulb 3k thiyenawalu
    ewaye switch thiyenne kamaraye eliyenlu
    mona switch eka mona bulb ekeda kiyala danne nahallu
    kamareye eliye idan light eka damahama eka pathu wenawada kiyala balanna kamaraya athulatama yanna onelu
    habai kamaraya athulata ekama eka parak witharainam yanna puluwan,eka eka bulb ekata adala switch eka adura ganne kohomada?

    wada karayanta enna kiyala pichan prashna ahanne ai bn