උඹ කියලා තියෙන එක තෙරෙන්නේ නෑ. එස්.බී සුසන්තිකාට ගේම දීලා තියෙනවලු





කැම්පස් කොල්ලොන්ට තමයි කාමරයක්වත් දෙන්නේ නැත්තේ..........උඹ කියලා තියෙන එක තෙරෙන්නේ නෑ. එස්.බී සුසන්තිකාට ගේම දීලා තියෙනවලු





කැම්පස් කොල්ලොන්ට තමයි කාමරයක්වත් දෙන්නේ නැත්තේ..........උඹ මොකටද දුක් වෙන්නේ බොල නාමල් උඹේ බෝයි ෆ්රෙන්ඩ්ද ?![]()
අපි නම් සද්ධන්ත කුලේ![]()
.මේ නිකන් වල් අලියෙක්
ඔන්න අපේ අලි පැටියට ඊලග යූ.එන්.පී ආන්ඩුවේ ඇමතිකමක් හම්බෙනවලු..
![]()
![]()









මමත් මහින්ද මාමට කියලා හොඳ රස්සාවක් ඉල්ලා ගන්න ඕනී.අපිටත් ඔය ගහන ඒවගෙන් ගානක් සහ ටොප් ජොබ් එකක් දෙනවා නම් මේ වගේ මඩ ගහන්නේ නෑනේ.හොඳ හැදිච්ච බබාලා වගේ ඉන්නවා



