Thanks a lot for the help macho, but diagram eka yatin dala thiyana comments dakkahama hadanna bayai. oka hadala wada karaida danne naha.
machan meke teyena awei ic wala ehema numers tekath dapanko
normal ekakta relay dala ganin bn
nathnm meke wage traic dala thama ganna one

යාළුවා ඔකේ pcb එක pcb house ලග තියෙනවා ගින්දර වගේ වැඩ.......:yes:
මචං PCB House වහල නේද? මම පහුගිය අවුරුදු 2-3නම වගේ හෙවුවා උන්ගේ බඩු. කොහෙවත් තිබ්බේ නෑ. මම මේක හැදුවේ උන්ගේ උඹ කියන බෝර්ඩ් එකෙන් තමයි.

යාළුවා මේ දාලා තියෙන 5 WAY AC FLASHER එකේ bridge එකට කලින් තඩි cap(c1) එකක් දාලා තියෙන්නේ ඇය් ?![]()