230V Flasher

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    5-way-AC-flasher-230V-circuit.jpg
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Thanks a lot for the help macho, but diagram eka yatin dala thiyana comments dakkahama hadanna bayai. oka hadala wada karaida danne naha.

    බය වෙන්න දෙයක් නේ බන්. මම ඕක හදල තියෙනවා. current එකට ගහල තියෙන වෙලාවේ විතරක් පරිස්සම් වෙයන්. ඕක පට්ට circuit එකක්.
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    යාළුවා ඔකේ pcb එක pcb house ලග තියෙනවා ගින්දර වගේ වැඩ.......:yes::yes::yes:

    මචං PCB House වහල නේද? මම පහුගිය අවුරුදු 2-3නම වගේ හෙවුවා උන්ගේ බඩු. කොහෙවත් තිබ්බේ නෑ. මම මේක හැදුවේ උන්ගේ උඹ කියන බෝර්ඩ් එකෙන් තමයි.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මචං PCB House වහල නේද? මම පහුගිය අවුරුදු 2-3නම වගේ හෙවුවා උන්ගේ බඩු. කොහෙවත් තිබ්බේ නෑ. මම මේක හැදුවේ උන්ගේ උඹ කියන බෝර්ඩ් එකෙන් තමයි.

    mama pcb eka gaththe gal borrelle zennith electronic eken dan hena kal:sorry:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    යාළුවා මේ දාලා තියෙන 5 WAY AC FLASHER එකේ bridge එකට කලින් තඩි cap(c1) එකක් දාලා තියෙන්නේ ඇය් ?:confused:

    ah e voltage adu karanna,transformer ekak nathuwa,okata tantalum wage cap ekak daanna one mathaka widiyata(arake mylar kiyala tiyenne mata mathaka na hariyata k),allanna yanna epa cct eka coz t/f wage newe cap eken AC isolate wenne nane