May 20, 2011
29
2
0
කොල්ලනේ TORRENT SEEDING වෙනවා කියන්නේ මොකක්ද
දන්න රකෙක් කියා දෙනවද
TORRENT SEEDING වෙන්න නොදි ක්ලොස් කලොත් මොකැයි වෙන්නේ
:eek:
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    seed karanawa kiyanne oya upload karanawa kiyana eka,public trackers walin down karala seed kare nathath ithin awlak na,eath private trackers walin down karala seed kare nattham oyata warn karanawa or ban..private nam oyage download walata wada upload wadie nam ekak dekak seed nokarath kamak na,habai ehema karanna puluwa trackers wala witharai
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mokuth wen na.seeding kiyanne oya download karapu file eka oyagen thawa kattiya download karanawa kiyana aka.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කිංඩිපාල;10195773 said:
    කොල්ලනේ TORRENT SEEDING වෙනවා කියන්නේ මොකක්ද
    දන්න රකෙක් කියා දෙනවද
    TORRENT SEEDING වෙන්න නොදි ක්ලොස් කලොත් මොකැයි වෙන්නේ
    :eek:

    :eek: :eek:
    'ර' යන්නද ? 'එ' යන්නද ? 'ප' යන්නද ? :confused::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    seed karanawa kiyanne oya upload karanawa kiyana eka,public trackers walin down karala seed kare nathath ithin awlak na,eath private trackers walin down karala seed kare nattham oyata warn karanawa or ban..private nam oyage download walata wada upload wadie nam ekak dekak seed nokarath kamak na,habai ehema karanna puluwa trackers wala witharai
    :yes:
     
    උඹ ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුනයින් පස්සේ අනික් කට්ටියටත් ටොරන්ට් එකේ ෆයිල්ස් ලබාගන්න අප්ලෝඩ් කරන එක තමා සීඩ් කරනවා කියන්නේ ගොඩක් මෝල්ලු ආත්මාර්ථකාමී කමට සීඩ් කරන්නේ නෑ ඒ කට්ටිය දන්නේ නෑ අප්ලෝඩ් රේට් එක අඩු වුනාම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන බව අනික එහෙම වුනාම ෂෙයාරින් සිස්ටම් එකේ ප්‍රධානත්වය ලැබෙන්නේ අප්ලෝඩ් රේට් එක වැඩි උන්ට තොට දවස් ගානක් යයි බාගන්න ටොරන්ට්