grass cutter

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
machanla mata
grass cutter ekak ganna oni mata poddak mewa gena danna ekek help karanawada?

484292_ae26971adf851d68ee49eef864083287.jpg

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය මැෂින් ඒවට වඩා ඇගටත් හොදයි මැනුවල් ලෝන් කටර් එකක් ගනින්.....මාසයකට සැරයක් වත්ත කපපං වෙන ව්‍යායාම ඕන වෙන්නේ නෑ........!!!!!:yes::yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් 15000 විතර තියෙන එක ගන්න එපා
    ඒව අවුල්

    හොඳ බ්‍රෑන්ඩ් එකක් ගනින්.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචං ඔය මැෂින් ඒවට වඩා ඇගටත් හොදයි මැනුවල් ලෝන් කටර් එකක් ගනින්.....මාසයකට සැරයක් වත්ත කපපං වෙන ව්‍යායාම ඕන වෙන්නේ නෑ........!!!!!:yes::yes::yes:
    :yes::yes::yes::yes: