::: What are the things should consider,when buying a old car(15-,16-,18-,19-) :::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machanla,
    mama kalin thread ekaka kiwwa wage pawichchi karapu parana car1k gannai hithan inne oya daala thiyena numbers walin ekak....mama meeta kalin wahanayak pawichchi karapu nathi nisa me gana ecchchara danumak naa...:( ithin mata poddak udaw karanna puluwanda? mata danaganna oni me wage Car1k gannakota api hoyala balanna oni mona wage dewalda kiyala(Ex- Nishpadith warshaya,No of owners,etc)..Experience thiyena kenek poddak mawa danuwath karanna!!!

    ~Thanx Wewa~
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා කීයක විතර වටීනා කමක් තියෙන වාහනයක් ද ගන්න හිතාගෙන ඉන්නේ ?
    අතේ සල්ලි තියෙනවා නම්.. ලිසින් දාලා දෙන්නම්.. ඔයාට අලුත් ම වාහනයක්..
    හ්ම්, පරණ වාහනයක් ගන්නවා නම් ඉතින්..
    හිතන්න පතන්න හුගාක් දේවල් තියෙනවා..
    ඔයා කියන විදියේ අංක වලට යනවා නම්.. අනිවාර්යෙන් ම අයිතිකාරයෝ වැඩි වෙයි..
    අනික ඔයා බලන්න මිට කලින් ඒ වාහනය අනතුරට පත් වේලා ද කියලා.. කොහොමත් ඒවා පෙන්නේ නෑ අපිට මෙකැනික් කෙනෙක් ලව්වා බලන එක තමයි හුගාක් ම හොද..
    නැත්නම් ඉතින් අතේ තියෙන ගාණ දීලා ආසාවෙන් ගන්න වාහනයේ ලේඩ ආවා නම්..
    ඉතින් ඒ ගැන දුක් වේලා අපිත් නිකන් ම ලේඩ වෙයි..
     
    mekai saho case1,ape amma gaththa loan ekakin thamai meka ganna hadanne...loan eka 10i...eth sampoorna gaanam yata karanna baa mekata...eka nisa 7-8wage thamai wiyadan karanna hithan inne....amma nam ALTO ekakata aasai... a unata mama nam kamathi naa oya podi car walata....dura gamanak ehema yanna giyama epa wenawane owage...:(

    eka thamai saho....mama me sub eka gana melo deyak danne naa....eka hinda mama baluwe Ape EK eke me gana exp thiyena ayage adahas danaganna me gana....Bohoma isthuthiyi me gana adahasak daala sahayoagaya labadunnata!!!
     
    ඇල්ටෝ එකක් නම් ඔයා අලුතින් ගන්නවා නම් 17ක් වගේ යයි..
    හ්ම්, අනික දැන් ටැක්ස් සීන් එකක් හින්දා හැම වාහනයක් ම ලොකු ගාණකින් වැඩි වුනා..
    ඒත් ඔයාට ඒ ගාණ වැඩි වෙන්න කලින් තිබ්බ ගාණට සෙට් කරලා දෙන්න පුලුවන්..

    ඒත් ඔයා කියන විදියට අතේ ඒ තරම් මුදලක් යට කරන්න බැරි නම් ඉතින්..
    සෙකන්ඩ් හැන්ඩ් වාහනයකට තමයි යන්න ඕනේ..
    ඒත් ඉතින් ගන්න එක හොද එකක් ම ගන්න..
    එහෙනම් ඔයා නිසාන් මාර්ච් කේ 11 වගේ වාහනයක් ගන්න..
    ඒකක් වුනත් දැන් හොදට හොයලා බැලුවා නම් 9 වගේ ගන්න පුලුවන් වෙයි..

    උදව් කරයි අපේ යාලුවන් ඒත් ඔයා ත්‍රේඩ් එක දැම්ම වේලාව හරි නෑ.. අපේ එවුන් ඔක්කෝම නිදි වෙන්න ඇති මේ වේලාවේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    machan leeka wa contact karanna..pora owa gena hondata dannawa :yes:
    http://www.elakiri.com/forum/member.php?u=83336
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    15 ,16,17,18,19 කිව්වහම උබේ බජට් එක ගැන මට හිතාගන්න බැහැ.:confused:

    14/15/16 නම් ලක්ෂ 4-5 අතර (හොද මට්ටමේ මොටර් රථයක් සදහා)
    207928mydc0002.jpg

    oren.jpg

    එත් 18-19- නම් ලක්ෂ 7ත් 10ත් අතර ( ජපානයේ නිෂ්පාදිත මොටර් රථ සදහා )

    322093surain022_copy.jpg

    නමුත් ලක්ෂ 3-4 යන 18-xxxx / 19-xxxx මොටර් රථ නැතුවා නෙමෙයි.
    උදාහරන .Daewoo Razer

    1297296702_165383750_1-Pictures-of--For-Sale-Daewoo-Racer-for-150K.jpg

    නි.ව 1995 , පෙනුම නම් හොදයි නෙද? එත් වැරදිලාහරි ගත්තොත් සදා ඔබ මගේ.......:sorry:

    හරි මෙහෙම හිතමු 14 /15 16 නම් මොටර් රථයේ නිෂ්පාදන වර්ෂය බොහොවිට 1984-1988 අතර වෙනවා. හැබැයි එක දෙයක් . මේවකවානුවේ ලන්කාවට ආව බොහොමයක් මොටර් රථ බ්‍රන්ඩ්නිව් .දැන්වගේ පාවිච්චි කරන ලද (රිකන්ඩිෂන්) මොටර් රථ නෙමෙයි.. මේ වගේ මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත්

    ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්:yes:. පුලුවන් තරම් පලමු හෝ දෙවන අයිතිකරුවන් අත ඇති කොලඹින් බැහැර මොටර් රථයක් හොයාගන්න බලන්න. වෙරලාසන්නව දිගුකලක් පැවති මොටර් රථයක් මිලදී ගැනීමෙන් වලකින්න. මොකද මේවනවිටත් ඔබට නොපෙනුනත් වාහනේ අභ්‍යන්තර මල බැදීම වාහනේ හැඩයට හානිකර අයුරින් ආරම්බවෙලා තියෙන්න පුලුවන්. වාහනේ පවතින්නේ ඔරිගිනල් පේනන්ට් එක නම් , ඉතා සුලු මල බැදීමක් ඇතත් බය නැතුව මිලදී අරගෙන ඔබට අවශ්‍ය විහිහට තීන්ත ආලෙපනයක් සිදුකරන්න පුලුවන් . මොකද NEW PAINT කියල පොටි නාවලා දිලිසි දිලිසි තියෙන අන්දපු වාහනයක් ගන්නවට වඩ TIN BODY සහිත වාහනයක් මිලදීගෙන තමුන්ට රිසි ලෙස ඉතිරි වැඩ කරගන්න එක තමුන්ගෙ හිතටත් හොදයි. :)

    අවුරුදු 20-30 පරන වාහනයක් මිලදී ගන්න නිසා එන්ජිම ගැන වැඩියෙන් අවදානය යොමුකරන්න. නැත්තම් ඔබේ විවෙකී නිවාඩුදිනයන් ඔබේ පවුලේ අය සමග ගතකෙරනවා වෙනුවට වාහන බාස් ලා සහ ගෝලයන් එක්ක ගෙවන්න වෙවි . ;):sorry:

    මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක්:) . අනික ඔනම වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉදිරිපස/පිටිපස සහ දෙපස (සිග්නල් ලයිට් අසල ) හොදින් ඇතුලතින් සහ පිටතින් නිරීක්ශනය කරන්න අනතුරකට ලක් වී තිබෙනවද කියලා(ඒවා තමා බහුල වශයෙන් අනතුරට ලක්වන ස්ථන) .
    :yes:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇල්ටෝ එකක් නම් ඔයා අලුතින් ගන්නවා නම් 17ක් වගේ යයි..
    හ්ම්, අනික දැන් ටැක්ස් සීන් එකක් හින්දා හැම වාහනයක් ම ලොකු ගාණකින් වැඩි වුනා..
    ඒත් ඔයාට ඒ ගාණ වැඩි වෙන්න කලින් තිබ්බ ගාණට සෙට් කරලා දෙන්න පුලුවන්..

    ඒත් ඔයා කියන විදියට අතේ ඒ තරම් මුදලක් යට කරන්න බැරි නම් ඉතින්..
    සෙකන්ඩ් හැන්ඩ් වාහනයකට තමයි යන්න ඕනේ..
    ඒත් ඉතින් ගන්න එක හොද එකක් ම ගන්න..
    එහෙනම් ඔයා නිසාන් මාර්ච් කේ 11 වගේ වාහනයක් ගන්න..
    ඒකක් වුනත් දැන් හොදට හොයලා බැලුවා නම් 9 වගේ ගන්න පුලුවන් වෙයි..

    උදව් කරයි අපේ යාලුවන් ඒත් ඔයා ත්‍රේඩ් එක දැම්ම වේලාව හරි නෑ.. අපේ එවුන් ඔක්කෝම නිදි වෙන්න ඇති මේ වේලාවේ

    17k??? :shocked: 11i ganak kiyala kiwwalu ne....
    hmmm...Nissan march eka nam sira neda....eth hoyaganna naane me paththe(Matara)....eka 9lakhs ganna puluwan weida....thawa tikak hoyala balanna oni....eka nam aththa...mama meka hawasa daanna hitiye eth amathaka una....Ape Leeka SaHotat PM1k yawwa mama....online awama help1 dei.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    15 ,16,17,18,19 කිව්වහම උබේ බජට් එක ගැන මට හිතාගන්න බැහැ.:confused:

    14/15/16 නම් ලක්ෂ 4-5 අතර (හොද මට්ටමේ මොටර් රථයක් සදහා)
    207928mydc0002.jpg

    oren.jpg

    එත් 18-19- නම් ලක්ෂ 7ත් 10ත් අතර ( ජපානයේ නිෂ්පාදිත මොටර් රථ සදහා )

    322093surain022_copy.jpg

    නමුත් ලක්ෂ 3-4 යන 18-xxxx / 19-xxxx මොටර් රථ නැතුවා නෙමෙයි.
    උදාහරන .Daewoo Razer

    1297296702_165383750_1-Pictures-of--For-Sale-Daewoo-Racer-for-150K.jpg

    නි.ව 1995 , පෙනුම නම් හොදයි නෙද? එත් වැරදිලාහරි ගත්තොත් සදා ඔබ මගේ.......:sorry:

    හරි මෙහෙම හිතමු 14 /15 16 නම් මොටර් රථයේ නිෂ්පාදන වර්ෂය බොහොවිට 1984-1988 අතර වෙනවා. හැබැයි එක දෙයක් . මේවකවානුවේ ලන්කාවට ආව බොහොමයක් මොටර් රථ බ්‍රන්ඩ්නිව් .දැන්වගේ පාවිච්චි කරන ලද (රිකන්ඩිෂන්) මොටර් රථ නෙමෙයි.. මේ වගේ මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත්

    ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්:yes:. පුලුවන් තරම් පලමු හෝ දෙවන අයිතිකරුවන් අත ඇති කොලඹින් බැහැර මොටර් රථයක් හොයාගන්න බලන්න. වෙරලාසන්නව දිගුකලක් පැවති මොටර් රථයක් මිලදී ගැනීමෙන් වලකින්න. මොකද මේවනවිටත් ඔබට නොපෙනුනත් වාහනේ අභ්‍යන්තර මල බැදීම වාහනේ හැඩයට හානිකර අයුරින් ආරම්බවෙලා තියෙන්න පුලුවන්. වාහනේ පවතින්නේ ඔරිගිනල් පේනන්ට් එක නම් , ඉතා සුලු මල බැදීමක් ඇතත් බය නැතුව මිලදී අරගෙන ඔබට අවශ්‍ය විහිහට තීන්ත ආලෙපනයක් සිදුකරන්න පුලුවන් . මොකද NEW PAINT කියල පොටි නාවලා දිලිසි දිලිසි තියෙන අන්දපු වාහනයක් ගන්නවට වඩ TIN BODY සහිත වාහනයක් මිලදීගෙන තමුන්ට රිසි ලෙස ඉතිරි වැඩ කරගන්න එක තමුන්ගෙ හිතටත් හොදයි. :)

    අවුරුදු 20-30 පරන වාහනයක් මිලදී ගන්න නිසා එන්ජිම ගැන වැඩියෙන් අවදානය යොමුකරන්න. නැත්තම් ඔබේ විවෙකී නිවාඩුදිනයන් ඔබේ පවුලේ අය සමග ගතකෙරනවා වෙනුවට වාහන බාස් ලා සහ ගෝලයන් එක්ක ගෙවන්න වෙවි . ;):sorry:

    මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක්:) . අනික ඔනම වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉදිරිපස/පිටිපස සහ දෙපස (සිග්නල් ලයිට් අසල ) හොදින් ඇතුලතින් සහ පිටතින් නිරීක්ශනය කරන්න අනතුරකට ලක් වී තිබෙනවද කියලා(ඒවා තමා බහුල වශයෙන් අනතුරට ලක්වන ස්ථන) .
    :yes:

    Wooow!!! me thiyenne.......Thanx in advance SaHo!!! Engine ehema chek karaddi ara oil eliyata enawada kiyala balana scene1k thiyenawa neda??? a w age thawa monada thiyenne?? mage budget1 7-8k wagee lokka.....me welawe Rep denna baalu puluwan una gamanma dennam!!! Thanx again!!!
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    17k??? :shocked: 11i ganak kiyala kiwwalu ne....
    hmmm...Nissan march eka nam sira neda....eth hoyaganna naane me paththe(Matara)....eka 9lakhs ganna puluwan weida....thawa tikak hoyala balanna oni....eka nam aththa...mama meka hawasa daanna hitiye eth amathaka una....Ape Leeka SaHotat PM1k yawwa mama....online awama help1 dei.....

    ලීකා සහෝදරයා ඇවිල්ලා හින්දා ඔයාට එයාගෙන් උදව් ගන්න පුලුවන් වෙයි..
    දැනට මාස 8 කට වගේ උඩදී.. මම පාවිච්චි කල නිසාන් මාර්ච් කේ11 ෆුල් ඔප්ෂන් ඉංග්‍රීසි අංකයක් එන වාහනයක් දුන්නා 10 කට..
    මුදල් හදිසියට.. ඒ දවස් වල ඉල්ලලා තිබ්බා නම් දෙන්න තිබ්බා..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ලීකා සහෝදරයා ඇවිල්ලා හින්දා ඔයාට එයාගෙන් උදව් ගන්න පුලුවන් වෙයි..
    දැනට මාස 8 කට වගේ උඩදී.. මම පාවිච්චි කල නිසාන් මාර්ච් කේ11 ෆුල් ඔප්ෂන් ඉංග්‍රීසි අංකයක් එන වාහනයක් දුන්නා 10 කට..
    මුදල් හදිසියට.. ඒ දවස් වල ඉල්ලලා තිබ්බා නම් දෙන්න තිබ්බා..

    :yes::yes::yes:
    :shocked::shocked::shocked: English no1k 10kta???? :shocked::shocked::shocked: a kaale ne ganna thibbe,aparade....:(
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Wooow!!! me thiyenne.......Thanx in advance SaHo!!! Engine ehema chek karaddi ara oil eliyata enawada kiyala balana scene1k thiyenawa neda??? a w age thawa monada thiyenne?? mage budget1 7-8k wagee lokka.....me welawe Rep denna baalu puluwan una gamanma dennam!!! Thanx again!!!
    11.gif

    බජට් එක ලක්ෂ 7,8 නම් ගන්න හොදම වාහන දෙකක් තමා මෙතන තියෙන්නේ. හැබැයි නිශ්පාදන වර්ශය 1990-1993 අතර තමා. හැබැයි සැප පහසුව ගැන තකන්නේ නැත්තම් නිශ්පාදන වර්ෂය 2005 වගේ මරුටි 800 රථයක් මිලදිගන්න පුලුවන් :).

    Toyota Corolla AE 91 18-xxxx / 19-xxxx

    20052007.jpg

    Mazda 323 Familia 18-xxxx / 19-xxxx

    Eddie%20mazda%20323.jpg

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බජට් එක ලක්ෂ 7,8 නම් ගන්න හොදම වාහන දෙකක් තමා මෙතන තියෙන්නේ. හැබැයි නිශ්පාදන වර්ශය 1990-1993 අතර තමා. හැබැයි සැප පහසුව ගැන තකන්නේ නැත්තම් නිශ්පාදන වර්ෂය 2005 වගේ මරුටි 800 රථයක් මිලදිගන්න පුලුවන් :).

    Toyota Corolla AE 91 18-xxxx / 19-xxxx

    20052007.jpg

    Mazda 323 Familia 18-xxxx / 19-xxxx

    Eddie%20mazda%20323.jpg

    Toyota eka nam ela neda....me wage ekak nadda hoyaganna adunana thanaka ehema?? Hafo Maruti nam epaaaaa.....mama tikak mahatha nisa oke wadi unoth waadi unaama thamai....:lol: adunana uncle kenekge ekakak awilla kakul deka hiri watunaa....ida nam hondatama madi...:(
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Toyota eka nam ela neda....me wage ekak nadda hoyaganna adunana thanaka ehema?? Hafo Maruti nam epaaaaa.....mama tikak mahatha nisa oke wadi unoth waadi unaama thamai....:lol: adunana uncle kenekge ekakak awilla kakul deka hiri watunaa....ida nam hondatama madi...:(

    දැනට නම් කන වැකුන ඒව නැහැ.. කවුරුහරි කිව්වොත් කියන්නම් :yes::yes:...දැන්නම් මම නිදාගන්න යනවා.නැත්තම් හෙට office ගිහින් ඔලුව ගහගෙන ඉන්නවෙයි :eek::nerd:.

    good luck !
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැනට නම් කන වැකුන ඒව නැහැ.. කවුරුහරි කිව්වොත් කියන්නම් :yes::yes:...දැන්නම් මම නිදාගන්න යනවා.නැත්තම් හෙට office ගිහින් ඔලුව ගහගෙන ඉන්නවෙයි :eek::nerd:.

    good luck !

    ah Ok Lokka!!!:D Thanx a lot hondhe sup ekata!!!
    11.gif