machan processe wena ewain noise 1 adu kara ganna wdiyak nadda ?ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.
ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.

monada ban tiyanawa brands...
mai rep dunne ubata![]()
machan processe wena ewain noise 1 adu kara ganna wdiyak nadda ?
FAN සේරම ගලෝපන්... කිසි සද්දයක් එන්නැ...
![]()

මචන් computer 1 run වෙනකොට තියන අධික ශබ්දය නැති කර ගන්න ක්රමයක් කියනවද ?
:(
bump එකක් වත් දාල යන්න කොල්ලනේ..![]()


ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.




මචං ඉස්සේල්ලා බලහන් සද්දේ එන්නේ කොහින්ද කියලා සමහර විට CD ROM එකෙන් වෙන්නත් පුළුවන්
එහේම නැත්නම් අරු කිවා වගේ Power Supply එකෙන් වෙන්න පුළුවන් එහේමනම් හදන්න බැ අලුත් එකක් ගන්න වෙනවා
සමහර විට CPU Fan එකෙන් සද්දේ එන්නත් පුළුවන් එක හරියටම බලාගන්න වෙනවා

me normaly dekstop eke tynakota gaththa screen shots tkk..balala advice 1 deepanko![]()
![]()



![]()
normal thiyeddi mehema ?
(thawa monawa hari run wenawa wage)