අධික ශබ්දය

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් computer 1 run වෙනකොට තියන අධික ශබ්දය නැති කර ගන්න ක්‍රමයක්‌ කියනවද ?
    :(:(:
    (

    bump එකක්‌ වත් දාල යන්න කොල්ලනේ..;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.
     
    • Like
    Reactions: dinukamp

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.
    machan processe wena ewain noise 1 adu kara ganna wdiyak nadda ?
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    ගොඩක් සද්දෙ දෙන්නේ power supply එකේ තියෙන ෆෑන් එක , Branded power supply එකක දාල බලන්න.

    monada ban tiyanawa brands...

    mai rep dunne ubata:yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    monada ban tiyanawa brands...

    mai rep dunne ubata:yes:

    IBM , DELL වගේ ඒවත් එක්ක එන Power supply තියෙනවා , සමහර shop වලින් ඒව කඩල ගන්නව , එහෙම නැත්නම් ඒවම තොග ගෙන්නන තැන් තියෙනව අන්න ඒ තැනක් Try කරල බලන්න.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    machan processe wena ewain noise 1 adu kara ganna wdiyak nadda ?

    ඒක රදාපවතින්නේ තමන්ගේ processor මත හා එහි Fan එකේ , Dual-core ඉදන් ඉහලට එන ඒවල සද්දය බොහොම අඩුයි
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    me normaly dekstop eke tynakota gaththa screen shots tkk..balala advice 1 deepanko :yes:
    :confused:
     
    Attachments

    • 1.jpg
      1.jpg
      10.8 KB · Views: 36
    • 2.jpg
      2.jpg
      17.3 KB · Views: 27
    • 3.jpg
      3.jpg
      16 KB · Views: 27
    • 4.jpg
      4.jpg
      17.8 KB · Views: 29
    • 5.jpg
      5.jpg
      17.3 KB · Views: 62

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මචං ඉස්සේල්ලා බලහන් සද්දේ එන්නේ කොහින්ද කියලා සමහර විට CD ROM එකෙන් වෙන්නත් පුළුවන්
    එහේම නැත්නම් අරු කිවා වගේ Power Supply එකෙන් වෙන්න පුළුවන් එහේමනම් හදන්න බැ අලුත් එකක් ගන්න වෙනවා
    සමහර විට CPU Fan එකෙන් සද්දේ එන්නත් පුළුවන් එක හරියටම බලාගන්න වෙනවා
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචං ඉස්සේල්ලා බලහන් සද්දේ එන්නේ කොහින්ද කියලා සමහර විට CD ROM එකෙන් වෙන්නත් පුළුවන්
    එහේම නැත්නම් අරු කිවා වගේ Power Supply එකෙන් වෙන්න පුළුවන් එහේමනම් හදන්න බැ අලුත් එකක් ගන්න වෙනවා
    සමහර විට CPU Fan එකෙන් සද්දේ එන්නත් පුළුවන් එක හරියටම බලාගන්න වෙනවා

    FAN eke wage bn :(