Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කට්ටිය බයවෙන්නෙපා වෛරස් කිව්වට. :lol::lol::lol: මම අලුතෙන් එලකිරියට ආපු වෛරස් එක.:growl::growl::growl:. කට්ටිය දුවන්නෙපා. මම අද ඉදන් මේ එලකිරියෙ ඉන්න යාලුවො යෙහෙලියන්ගෙ දුක සැප බෙදාගෙන කට්ටියත් එක්ක සැපසේ ඉන්න අද ඉදන් මම ඔයාල ලගට එනවා. ඉතින් මාව සාදරයෙන් පිලිගන්නකෝ. :lol::lol::lol::lol: එහෙනම් අද ඉදන් මමත් එලකිරි සාමාජිකයෙක්.
     
    • Like
    Reactions: virajma

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන්ලා ෆේක් නෙමෙයි බන්. ෆේක් එකකින් ඇවිත් මොනව කරන්නද. ටික දවසක් බලාගෙන ඉදල මම නිකන් අවුල් ‍වගේ නම් කට්ටියට පුලුවන්නෙ මාව නෙරපල දාන්න. නම හරි නැති නිසාද මම ෆේක් කියල කිව්වෙ. දාන්න ලස්සන නමක් හෙව්ව එකක් වත් සෙට් වෙනනෑ. බැරිම තැන තමයි මේක ‍තෝර ගත්තෙ.
     
    • Like
    Reactions: raichu

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මාතර කිඹුලා;10203901 said:
    වෙල්කම් කොල්ලා
    ලොකු එක වගේ වෙල්කම් කිව්වට මම ඇවිත් සතියක්වත් නෑ බන්
    :shocked:
    සතුටින් පිලිගත්තට බොහෝම ස්තූතියි....:lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මර්වින් අප්පු;10203903 said:
    පල බල්ලා
    මේ තියෙන්නෙ ෆේක් එකවුන්ට එකක්. එලකිරියට ආපු කෙනෙකුට පල බල්ල කියනවන්ම් ඒ කවදාවත් එලකිරි යාලුවෙක් නෙවෙයි. මටත් කියන්න තියෙන්නෙ උබ කියපු වචන ටික සතුටින් බාරගත්ත කියල විතරයි.:yes::yes::yes::yes::yes::yes:
     
    May 24, 2011
    14
    0
    0
    අුැුඇ

    මේ තියෙන්නෙ ෆේක් එකවුන්ට එකක්. එලකිරියට ආපු කෙනෙකුට පල බල්ල කියනවන්ම් ඒ කවදාවත් එලකිරි යාලුවෙක් නෙවෙයි. මටත් කියන්න තියෙන්නෙ උබ කියපු වචන ටික සතුටින් බාරගත්ත කියල විතරයි.:yes::yes::yes::yes::yes::yes:

    උබ කාගේ ෆේක් එකද කියල මම දන්නවා ඒත් මම ෆේක් නෙවෙයි
    :lol::lol::lol::lol::lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මර්වින් අප්පු;10204218 said:

    උබ කාගේ ෆේක් එකද කියල මම දන්නවා ඒත් මම ෆේක් නෙවෙයි
    :lol::lol::lol::lol::lol:
    දන්නවනම් කියපන් එලකිරියෙ ඔක්කොමන්ටම දැනගන්න.