සතුටින් පිලිගත්තට බොහෝම ස්තූතියි....මාතර කිඹුලා;10203901 said:වෙල්කම් කොල්ලා
ලොකු එක වගේ වෙල්කම් කිව්වට මම ඇවිත් සතියක්වත් නෑ බන්![]()

මේ තියෙන්නෙ ෆේක් එකවුන්ට එකක්. එලකිරියට ආපු කෙනෙකුට පල බල්ල කියනවන්ම් ඒ කවදාවත් එලකිරි යාලුවෙක් නෙවෙයි. මටත් කියන්න තියෙන්නෙ උබ කියපු වචන ටික සතුටින් බාරගත්ත කියල විතරයි.මර්වින් අප්පු;10203903 said:පල බල්ලා






මේ තියෙන්නෙ ෆේක් එකවුන්ට එකක්. එලකිරියට ආපු කෙනෙකුට පල බල්ල කියනවන්ම් ඒ කවදාවත් එලකිරි යාලුවෙක් නෙවෙයි. මටත් කියන්න තියෙන්නෙ උබ කියපු වචන ටික සතුටින් බාරගත්ත කියල විතරයි.![]()





දන්නවනම් කියපන් එලකිරියෙ ඔක්කොමන්ටම දැනගන්න.මර්වින් අප්පු;10204218 said:
උබ කාගේ ෆේක් එකද කියල මම දන්නවා ඒත් මම ෆේක් නෙවෙයි![]()