දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

france

Banned
Apr 23, 2011
267
48
0
විමල් වීරවංශට 2002දී රුපියල් 80,000 අසූදාහක ණයක් ගත්තලු බැංකුවකින්.ඒකේ මාසික වාරිකය ගෙවලා නැතිව නඩුවක් දැම්මලු.ජේ.වී.පී නාගරික මන්ත්‍රී වෙලා ඉන්න කාලේ ගත්ත ණයක්ලු.
 

france

Banned
Apr 23, 2011
267
48
0
කරූ ජයසූරිය බිස්නස් කරලා බංකොලොත් වෙලා හිටියලු
 

france

Banned
Apr 23, 2011
267
48
0
ප්‍රේමදාස බෝම්බෙට අහුවෙලා විනාඩි 40ක් පාරේ මිනීගොඩේ වැටිලා හිටියලු.කවුරුත් දැනගෙන ඉඳලා නෑ.මූන හොඳටම විරූප වෙලා.පස්සේ ප්‍රේමදාසගේ මිනිය අනිත් මිනී එක්ක වෑන් එක්ක දාගෙන කොලඹ රෝහලේ මෝචරියට ගෙනිහිල්ලා.ඒකෙත් විනාඩි 30ක් විතර තිබිලා .හැමෝම හිතලා තියෙන්නේ ප්‍රේමදාසව ආරක්ෂක තැනකට නිරුපද්‍රිතව ගෙනියලා කියලා. නමුත් හොයා ගන්න බැරි තැන මෝචරිය චෙක් කරන කොට මිනිය හම්බ වෙලා.
 

france

Banned
Apr 23, 2011
267
48
0
විජේකුමාරතුංගට වෙඩි තීවේ ගාමිනි ලොකුගේගේ තුවක්කුවකින්.
 

MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
පොල් ගහ වෙල මන්ත්‍රී සුනිල් රන්ජන් ජයකෝඩී ජේ ආර්ගේ බෙල්ලට පිහියක් තියලා නාම යෝජනා වලට අත්සන් ගත්තලු
kathawae aththa naththa nam dannae nae eth miniha ehema minihek
 

france

Banned
Apr 23, 2011
267
48
0
dawasak JR gamini ge gedarata gihilla niwasa balala kewalu "gamine ta mama kewae mahawaliya uthurata harawanna kiyala eth gamini eka oyage gedarata harawagenanae " kiyala
ඔව් මේ අය තමයි ලංකාවේ හිටපු ප්‍රධානතම දූෂිත මිනිස්සු.මේ අයට ස්වබව ධර්මය දඩුවම් කරලා තියෙනවා.
 

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
siripala lokkage hora shot eka gaanita athey maattu wela ministry eka athulema guti kaala thiyenawalu
මේ සිද්දිය නම් අමූලික ඇත්ත, මොකද මේක වෙන වෙලාවේ, අපේ ගෙදරට එහා ගෙදර අයියා ලග ඉදලා තියෙනවා. මිනිහා PSD එකේ IP කෙනෙක්.
හැබැයි ඇතුලෙ නෙමෙයි ගුටි කාලා තියෙන්නෙ. එලියට ඇවිල්ලත් ගෑනි එලව එලව ගහලා:lol::lol::lol:
 

france

Banned
Apr 23, 2011
267
48
0
ඔව් මේ අය තමයි ලංකාවේ හිටපු ප්‍රධානතම දූෂිත මිනිස්සු.මේ අයට ස්වබව ධර්මය දඩුවම් කරලා තියෙනවා.
:yes::yes:
 

france

Banned
Apr 23, 2011
267
48
0
මේ සිද්දිය නම් අමූලික ඇත්ත, මොකද මේක වෙන වෙලාවේ, අපේ ගෙදරට එහා ගෙදර අයියා ලග ඉදලා තියෙනවා. මිනිහා PSD එකේ IP කෙනෙක්.
හැබැයි ඇතුලෙ නෙමෙයි ගුටි කාලා තියෙන්නෙ. එලියට ඇවිල්ලත් ගෑනි එලව එලව ගහලා:lol::lol::lol:
නිමල සිරිපාලය ඇමති වුන ගමන් 1995 විතර කාලේ කෝටී ගානක කුට්ටියක් ගත්තලු.මේක චන්ද්‍රිකාට ආරංචි වුනාලු.චන්ද්‍රිකා නිමලයාව බය කරලා, අල්ලස් නඩුවක් දානව කියලා තර්ජනය කරලා මේ සල්ලි ඔක්කොම අරලිය ගහ මන්දිරේට ගෙන්න ගත්තාලු.අද වෙනකම් මේ සල්ලි වලට වුනේ මොනාද කියන්න දන්නේ නෑ.නිමලයාට හුලංලූ. ලොක්කි ලමයි එංගලන්තේ දොස්තරලා කරේ කුට්ටි වලින් තමයි.
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,112
    978
    113
    කිට්ටුව තැනක
    රත්නසිරි වික්‍රමනායකට හොරණ මිනිස්සු කියන්නේ හරක් හොරා කියල ලු.ජගත් පුශ්පකුමාර සිරාවටම හරක් හොරකන් කරලා මාට්‍ටු ලු :P