ඔන්න වාඩි උනා ගලක් උඩින්ම......ඇත්තටම මේ ගග මොකද්ද බන්????

අම්මෝ බයෙත් බෑ...........මම හිතුවේ මාදු ගග කියල.........ඉබ්බාගමුව කිඹුල්ලු ඉන්න එක![]()

ඔන්න වාඩි උනා ගලක් උඩින්ම......ඇත්තටම මේ ගග මොකද්ද බන්????
අර කුමාරය කියන්නේ කිබුල්ලු ඉන්නවා කියල...........ඇත්තටම මේක එහෙම්පිටින්ම සයිබර් අවකාශය හරහා ගලා බසින අදහස් ගංගාවක්..

ඉබ්බාගමුව කිඹුල්ලු ඉන්න එක![]()

යකෝ ඉබ්බාගමුවේ තියෙන්නේ ගගක් නෙමේ බතලගොඩ වැව... 

අර කුමාරය කියන්නේ කිබුල්ලු ඉන්නවා කියල...........![]()

අර කුමාරය කියන්නේ කිබුල්ලු ඉන්නවා කියල...........![]()

මිනී කන කිඹුල්ලු 

මං දන්න තරමට කිඹුල්ලු නෑ... හිටියත් කුමාරයා ඉන්න නිසා බයක් නෑ. උන් ඔක්කොම උන්හිටිතැන් අතැරලා යනවා...

මං දන්න තරමට කිඹුල්ලු නෑ... හිටියත් කුමාරයා ඉන්න නිසා බයක් නෑ. උන් ඔක්කොම උන්හිටිතැන් අතැරලා යනවා...

මටත් යන්න වෙයිද එහෙනම්......?????![]()

මටත් යන්න වෙයිද එහෙනම්......?????![]()

කුමාරයා කිසි ගින්නක් නැතුව උඹ සීලයේ පිහිටුවයි..