ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න වාඩි උනා ගලක් උඩින්ම......ඇත්තටම මේ ගග මොකද්ද බන්????

ඇත්තටම මේක එහෙම්පිටින්ම සයිබර් අවකාශය හරහා ගලා බසින අදහස් ගංගාවක්..
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇත්තටම මේක එහෙම්පිටින්ම සයිබර් අවකාශය හරහා ගලා බසින අදහස් ගංගාවක්..
    අර කුමාරය කියන්නේ කිබුල්ලු ඉන්නවා කියල...........:nerd::nerd::nerd:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඉබ්බාගමුව කිඹුල්ලු ඉන්න එක :shocked::shocked:

    හපොයි... උඹ දැක්කා වගේ කියන හැටි... :shocked::shocked: යකෝ ඉබ්බාගමුවේ තියෙන්නේ ගගක් නෙමේ බතලගොඩ වැව... :lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං දන්න තරමට කිඹුල්ලු නෑ... හිටියත් කුමාරයා ඉන්න නිසා බයක් නෑ. උන් ඔක්කොම උන්හිටිතැන් අතැරලා යනවා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පලවෙනි කමෙන්ට් එක දැක්ක හැටිය මං හිතුවේ ගං ඉවුර අපිට තහනම් කලාපයක් වගේ කියලා
    ඒත් දෙවෙනි කමෙන්ට් එක දැක්කම ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් උනා
    මාත් යනවා සමහර දවස් වලට මහවැලි ගං ඉවුරට
    ඒ ගොඩක් ලොකු ප්‍රෂ්ණයක් ආවාම
    කියන්න සතුටුයි
    ගිහින් එනකොට
    අනිවා......
    විසදුම අතේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං දන්න තරමට කිඹුල්ලු නෑ... හිටියත් කුමාරයා ඉන්න නිසා බයක් නෑ. උන් ඔක්කොම උන්හිටිතැන් අතැරලා යනවා...

    මම කිඹුල බනිස් වත් කන්නෙ නැහැ බන්:no::no:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මටත් යන්න වෙයිද එහෙනම්......?????:(:(:(:(:sorry::sorry::sorry::sorry:

    බය වෙන්න එපා අපි ඉන්නවනේ.. අපි උඹව උපාසක කිඹුලෙක් කරන්නම්.. :yes::yes:;);) කුමාරයා කිසි ගින්නක් නැතුව උඹ සීලයේ පිහිටුවයි..