පොඩි වුනත් සුන්දරයි කතාව..
ඇත්තටම මේ වගේ ආබාධිතයන්ගේ හිතේ කොයි තරම් කැමැත්තක් ඇති ද..
මේ ජිවිතය ගැන ඇහැක් ඇරලා අහසේ වලාකුළු දකින්න.. කුරුල්ලන් ඉගිලෙන එක දකින්න.
ඒ වගේම. සුන්දරත්වය විද දරා ගන්න..
ඒ ආසාව එන්නේ නැති වෙන්න විදියක් නෑ..
හේතුව ඇස් කියා හැම දෙයක් ම අංග සම්පුර්ණව ඉන්න බොහෝ මිනිසුන් පවා..
දකින දකින හැම දේකටම ආසාවක් ඇති කරන එකේ..
නොදකින පුද්ගලයෙක් ට මේ සමාජයේ වට පිටාව දකින්න කොයි තරම් ආසාවක් කැමැත්තක් ඇති ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න..
man lowet marunata pazze denawa ban
මටත් හිතෙනවා දෙන්න...
hmm, as penne nathi kenekuta as dekak dena eka koi tharam loku pinak da.
aththa kathava machan![]()
hmm, as penne nathi kenekuta as dekak dena eka koi tharam loku pinak da.

පොඩි වුනත් සුන්දරයි කතාව..
ඇත්තටම මේ වගේ ආබාධිතයන්ගේ හිතේ කොයි තරම් කැමැත්තක් ඇති ද..
මේ ජිවිතය ගැන ඇහැක් ඇරලා අහසේ වලාකුළු දකින්න.. කුරුල්ලන් ඉගිලෙන එක දකින්න.
ඒ වගේම. සුන්දරත්වය විද දරා ගන්න..
ඒ ආසාව එන්නේ නැති වෙන්න විදියක් නෑ..
හේතුව ඇස් කියා හැම දෙයක් ම අංග සම්පුර්ණව ඉන්න බොහෝ මිනිසුන් පවා..
දකින දකින හැම දේකටම ආසාවක් ඇති කරන එකේ..
නොදකින පුද්ගලයෙක් ට මේ සමාජයේ වට පිටාව දකින්න කොයි තරම් ආසාවක් කැමැත්තක් ඇති ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න..

චගු;10221763 said:හිතට වදින පණිවිඩයක්..
ගොඩාක් අයට මේ දැක්කම හිතිල තියෙනව නේද තමන්ගෙ ඇස් දානය කරන්න.
ඒත් ලස්සන පණිවිඩය FaceBook, YouTube, එළකිරි හරහා අපිට ආවත්.. මේකට සම්බන්ද වෙන්න නම් ලිපියක් තමන්ට මුද්දර ඇලවූ කවරයක් එක්ක යවන්න ඕනි. (ලිපිනය ඉහත පෝස්ට් එකක ඇති ) .
පොඩ්ඩක් අකාර්යක්ෂම ක්රමයක් නේද.. තැපෑලෙන් ...
ෆොර්ම් එකක් PDF කරලා වෙබ් සයිට් එකක දැම්ම නම් අඩුම ගානෙ පුරවලා යවන්න වත් තිබ්බ.
මෙන්න මම ෆොර්ම් එක PDF කලා.. ඒත් මේක විස්තර දැන ගැනීමට පමණයි. මම දන්නෙ නෑ මේක download කරලා පුරවලා යැව්වට එයාල පිළිගනීද කියල.
කාගෙත් දැනගැනීමට දැම්මෙ. (http://www.megaupload.com/?d=JNP16DKJ )
කොහොමටත් මේ ෆොර්ම් එක මම ශ්රී ලංකා අක්ෂිදාන සංගමයට යැව්වා.. ([email protected])
එයාලගෙ FB page එකෙ owner ටත් යැව්වා
![]()
![]()
ඔයා ඇත්තටම ඇස් දෙක දෙන්නද යන්නේ?, එළ එළ හොදයි හොදයි .![]()