බලලා ඉවර වෙලා මටත් දෙන්න

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බලලා ඉවර වෙලා මටත් දෙන්න

මට විද්‍යුත් ලිපියකින් ලැබුනු එකක්.............
මේක දැකලා මට ගොඩක් දුක හිතුනා...........
දන්න ඒත් වැඩිය හිතපු නැති දෙයක් ගැන ගැඹුරය හිතන්න අවස්ථාව උදාවුනා................
අපිට මොනවද නැත්තේ කියලා හිතුනා............
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොඩි වුනත් සුන්දරයි කතාව..
    ඇත්තටම මේ වගේ ආබාධිතයන්ගේ හිතේ කොයි තරම් කැමැත්තක් ඇති ද..
    මේ ජිවිතය ගැන ඇහැක් ඇරලා අහසේ වලාකුළු දකින්න.. කුරුල්ලන් ඉගිලෙන එක දකින්න.
    ඒ වගේම. සුන්දරත්වය විද දරා ගන්න..
    ඒ ආසාව එන්නේ නැති වෙන්න විදියක් නෑ..
    හේතුව ඇස් කියා හැම දෙයක් ම අංග සම්පුර්ණව ඉන්න බොහෝ මිනිසුන් පවා..
    දකින දකින හැම දේකටම ආසාවක් ඇති කරන එකේ..
    නොදකින පුද්ගලයෙක් ට මේ සමාජයේ වට පිටාව දකින්න කොයි තරම් ආසාවක් කැමැත්තක් ඇති ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න..
     
    man lowet marunata pazze denawa ban

    මටත් හිතෙනවා දෙන්න...

    hmm, as penne nathi kenekuta as dekak dena eka koi tharam loku pinak da.

    aththa kathava machan:shocked:

    thnx all.................
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    හිතට වදින පණිවිඩයක්..
    ගොඩාක් අයට මේ දැක්කම හිතිල තියෙනව නේද තමන්ගෙ ඇස් දානය කරන්න.
    ඒත් ලස්සන පණිවිඩය FaceBook, YouTube, එළකිරි හරහා අපිට ආවත්.. මේකට සම්බන්ද වෙන්න නම් ලිපියක් තමන්ට මුද්දර ඇලවූ කවරයක් එක්ක යවන්න ඕනි. (ලිපිනය ඉහත පෝස්ට් එකක ඇති ) .

    පොඩ්ඩක් අකාර්‍යක්ෂම ක්‍රමයක් නේද.. තැපෑලෙන් ...
    ෆොර්ම් එකක් PDF කරලා වෙබ් සයිට් එකක දැම්ම නම් අඩුම ගානෙ පුරවලා යවන්න වත් තිබ්බ.
    මෙන්න මම ෆොර්ම් එක PDF කලා.. ඒත් මේක විස්තර දැන ගැනීමට පමණයි. මම දන්නෙ නෑ මේක download කරලා පුරවලා යැව්වට එයාල පිළිගනීද කියල.
    කාගෙත් දැනගැනීමට දැම්මෙ. (http://www.megaupload.com/?d=JNP16DKJ )

    කොහොමටත් මේ ෆොර්ම් එක මම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට යැව්වා.. ([email protected])
    එයාලගෙ FB page එකෙ owner ටත් යැව්වා

    akshidaanapage1.jpg

    akshidaanapage2.jpg
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63

    මට විද්‍යුත් ලිපියකින් ලැබුනු එකක්.............
    මේක දැකලා මට ගොඩක් දුක හිතුනා...........
    දන්න ඒත් වැඩිය හිතපු නැති දෙයක් ගැන ගැඹුරය හිතන්න අවස්ථාව උදාවුනා................
    අපිට මොනවද නැත්තේ කියලා හිතුනා............
    :nerd:
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    පොඩි වුනත් සුන්දරයි කතාව..
    ඇත්තටම මේ වගේ ආබාධිතයන්ගේ හිතේ කොයි තරම් කැමැත්තක් ඇති ද..
    මේ ජිවිතය ගැන ඇහැක් ඇරලා අහසේ වලාකුළු දකින්න.. කුරුල්ලන් ඉගිලෙන එක දකින්න.
    ඒ වගේම. සුන්දරත්වය විද දරා ගන්න..
    ඒ ආසාව එන්නේ නැති වෙන්න විදියක් නෑ..
    හේතුව ඇස් කියා හැම දෙයක් ම අංග සම්පුර්ණව ඉන්න බොහෝ මිනිසුන් පවා..
    දකින දකින හැම දේකටම ආසාවක් ඇති කරන එකේ..
    නොදකින පුද්ගලයෙක් ට මේ සමාජයේ වට පිටාව දකින්න කොයි තරම් ආසාවක් කැමැත්තක් ඇති ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න..

    :dull::dull::dull::dull::dull:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    චගු;10221763 said:
    හිතට වදින පණිවිඩයක්..
    ගොඩාක් අයට මේ දැක්කම හිතිල තියෙනව නේද තමන්ගෙ ඇස් දානය කරන්න.
    ඒත් ලස්සන පණිවිඩය FaceBook, YouTube, එළකිරි හරහා අපිට ආවත්.. මේකට සම්බන්ද වෙන්න නම් ලිපියක් තමන්ට මුද්දර ඇලවූ කවරයක් එක්ක යවන්න ඕනි. (ලිපිනය ඉහත පෝස්ට් එකක ඇති ) .

    පොඩ්ඩක් අකාර්‍යක්ෂම ක්‍රමයක් නේද.. තැපෑලෙන් ...
    ෆොර්ම් එකක් PDF කරලා වෙබ් සයිට් එකක දැම්ම නම් අඩුම ගානෙ පුරවලා යවන්න වත් තිබ්බ.
    මෙන්න මම ෆොර්ම් එක PDF කලා.. ඒත් මේක විස්තර දැන ගැනීමට පමණයි. මම දන්නෙ නෑ මේක download කරලා පුරවලා යැව්වට එයාල පිළිගනීද කියල.
    කාගෙත් දැනගැනීමට දැම්මෙ. (http://www.megaupload.com/?d=JNP16DKJ )

    කොහොමටත් මේ ෆොර්ම් එක මම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට යැව්වා.. ([email protected])
    එයාලගෙ FB page එකෙ owner ටත් යැව්වා

    akshidaanapage1.jpg

    akshidaanapage2.jpg

    ඇත්ත තමා කතාව...........
    මෙච්චර තාක්ෂණය හැමදේකටම යොදාගන්න කාලේ......
    මේවත් ඒ විදිහට කෙරෙනවනං මීට වඩා ප්‍රතිචාර තියෙයි.................
    ස්තූතියි යාළුවා........