පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්රාම වැටුපක් ලබාදීම කාලීන යෝජනාවක් සේ මට සිතේ.
විශ්රාම ගොස් තම EPF එක බැංකුවක තැන්පත් කර එහි පොළියෙන් ජීවත් වන බොහෝ දෙනා බැංකු පොලී අනුපාතය පහළ යාම නිසා අද මහත් දුෂ්කරතාවන්ට පත්ව සිටී.
තවත් සමහරෙක් EPF එක කළින්ම වියදම් කර ගෙන අද සුසුම් හෙළමින් සිටී.
නමුත් මාස්පතා නිශ්චිත විශ්රාම වැටුපක් ලබන අය තරමක අස්වැසිල්ලක් ලබයි!!
EPF එක සම්පූර්ණයෙන්ම විශ්රාම වැටුපකට පරිවර්තනය කර EPF එක අහෝසි කිරීමක් මෙහිදී සිදුනොවේ.
මෙම යෝජිත විශ්රාම වැටුපට සේවකයා, සේව්යයා,රජය සහ EPF එක කියන සියලු අංශ දායකත්වය ලබාදිය යුතුය!! EPF එකෙන් ලබා දෙන්නේ 3%ක පමණ ඉතා සුලු දායකත්වයකි. සිංහලෙන් කිව්වොත් EPF එකේ 3%කට කෙළවේ.
නමුත් විශ්රාම ජීවිතයේදී මෙයින් ලැබෙන පිටිවහල කෙතරම් වටිනු ඇද්ද??
හැමදේටම කරුණු නොදැන විරුද්ධ වන දේශපාලන බංකොලොත් කාරයින්ට නම් මේක මහා අපරාධයකි!!