ගාමන්ට් නංගිලාට හොඳටම ගහලා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලබාදීම කාලීන යෝජනාවක් සේ මට සිතේ.
    විශ්‍රාම ගොස් තම EPF එක බැංකුවක තැන්පත් කර එහි පොළියෙන් ජීවත් වන බොහෝ දෙනා ‍බැංකු පොලී අනුපාතය පහළ යාම නිසා අද මහත් දුෂ්කරතාවන්ට පත්ව සිටී.

    තවත් සමහරෙක් EPF එක කළින්ම වියදම් කර ගෙන අද සුසුම් හෙළමින් සිටී.

    නමුත් මාස්පතා නිශ්චිත විශ්‍රාම වැටුපක් ලබන අය තරමක අස්වැසිල්ලක් ලබයි!!

    EPF එක සම්පූර්ණයෙන්ම විශ්‍රාම වැටුපකට පරිවර්තනය කර EPF එක අහෝසි කිරීමක් මෙහිදී සිදුනොවේ.

    මෙම යෝජිත විශ්‍රාම වැටුපට සේවකයා, සේව්‍යයා,රජය සහ EPF එක කියන සියලු ‍අංශ දායකත්වය ලබාදිය යුතුය!! EPF එකෙන් ලබා දෙන්නේ 3%ක පමණ ඉතා සුලු දායකත්වයකි. සිංහලෙන් කිව්වොත් EPF එකේ 3%කට කෙළවේ.

    නමුත් විශ්‍රාම ජීවිතයේදී මෙයින් ලැබෙන පිටිවහල කෙතරම් වටිනු ඇද්ද??

    හැමදේටම කරුණු නොදැන විරුද්ධ වන දේශපාලන බංකොලොත් කාරයින්ට නම් මේක මහා අපරාධයකි!!
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    අනේ පල බූරුවො යන්න. රජයෙන් සත 5ක් නොදි අපෙන් අරන් අපිටම දෙන්න යන විශ්‍රාම වැටුප මොන මගුලටද යකෝ....
     
    Last edited:

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    machan math UPFA eke tamai.etn government eka me karapu wade waradi ban,pansion eka salary eken 15% ban.Rs 10000 gatta ekek ta labenne Rs 1500 k .ekakota komada wade.
     
    .:Zoro:.

    Member
    Nov 7, 2010
    163
    18
    0
    හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ..ඔය දැන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ එදා චන්දෙ දීපු මිනිස්සුම තමයි. ඕව ඒ දවස වලම අපි කිව්වා..එතකොට අපිට බැන්නේ දේශද්‍රෝහියෝ කියල..දැන්නම් අපි කටවහන් ඉන්නවා දීපු එවුන්ටම තේරෙනකන් ;)

    :yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දේශපාලන මගඩි තමා ඉතිං.........
    පොඩි මිනිහව හූරගෙන කනවා............
    නැතුව මිනිස්සුන්ට ආදරේටම කරන උංනේ ඕවයේ ඉන්නේ.........
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    දේශපාලන මගඩි තමා ඉතිං.........
    පොඩි මිනිහව හූරගෙන කනවා............
    නැතුව මිනිස්සුන්ට ආදරේටම කරන උංනේ ඕවයේ ඉන්නේ.........

    අයියෝ අපේ සල්ලි.:lol::lol::lol:
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලබාදීම කාලීන යෝජනාවක් සේ මට සිතේ.
    විශ්‍රාම ගොස් තම EPF එක බැංකුවක තැන්පත් කර එහි පොළියෙන් ජීවත් වන බොහෝ දෙනා ‍බැංකු පොලී අනුපාතය පහළ යාම නිසා අද මහත් දුෂ්කරතාවන්ට පත්ව සිටී.

    තවත් සමහරෙක් EPF එක කළින්ම වියදම් කර ගෙන අද සුසුම් හෙළමින් සිටී.

    නමුත් මාස්පතා නිශ්චිත විශ්‍රාම වැටුපක් ලබන අය තරමක අස්වැසිල්ලක් ලබයි!!

    EPF එක සම්පූර්ණයෙන්ම විශ්‍රාම වැටුපකට පරිවර්තනය කර EPF එක අහෝසි කිරීමක් මෙහිදී සිදුනොවේ.

    මෙම යෝජිත විශ්‍රාම වැටුපට සේවකයා, සේව්‍යයා,රජය සහ EPF එක කියන සියලු ‍අංශ දායකත්වය ලබාදිය යුතුය!! EPF එකෙන් ලබා දෙන්නේ 3%ක පමණ ඉතා සුලු දායකත්වයකි. සිංහලෙන් කිව්වොත් EPF එකේ 3%කට කෙළවේ.

    නමුත් විශ්‍රාම ජීවිතයේදී මෙයින් ලැබෙන පිටිවහල කෙතරම් වටිනු ඇද්ද??

    හැමදේටම කරුණු නොදැන විරුද්ධ වන දේශපාලන බංකොලොත් කාරයින්ට නම් මේක මහා අපරාධයකි!!

    EPF = 8% සේවකයා 12% =සේව්‍යයා =20%

    මොකක්ද මේ 3% සීන් එක?

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    අනේ පල බූරුවො යන්න. රජයෙන් සත 5ක් නොදි අපෙන් අරන් අපිටම දෙන්න යන විශ්‍රාම වැටුප මොන මගුලටද යකෝ....

    patta machan! loweth nathi kathawa :P muuu job ekak nathuwa gedarata wela inna ekek da koheda :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    aanduwa owa ahala wishraama wetupa denne nehe kiwwoth..???

    Aaith oya minissuma paarata dakkawi jvp karayo tika "diyaw diyaw wishraama wetup diyaw" kiyaa gena :lol:

    anthimata me ahinsaka minissu thamayi depeththema ඉත්තො wela thiyenne..

    e golloth ekayi mey golloth ekai.. :P