ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා....
    ඔකා හරිම කෑරද කුප්පඩි කොටියා..
    යන එන ඔරු පාරු ලොන්තය දී හිටියා...
    ගෑනු හොරෙකි ඔය දත්කිඹුලිගෙ පැටියා... ;) ;)


    affata hudu,... ahala pahala inna ekek.. hoda hakiyawak thiyanawa.... aparaade ban... dannawanam ubawa ape thorane kavi kiyanna gannawa:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    affata hudu,... ahala pahala inna ekek.. hoda hakiyawak thiyanawa.... aparaade ban... dannawanam ubawa ape thorane kavi kiyanna gannawa:lol::lol:

    මේකව කවි කියන්න ගත්තොත් තොරණ බලන්න එන එකාල තොරණ හිටවලා යයි උඹේ ඉහේ..........!!!!!!
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේකව කවි කියන්න ගත්තොත් තොරණ බලන්න එන එකාල තොරණ හිටවලා යයි උඹේ ඉහේ..........!!!!!!
    තොරන යටින් දානව, "අසා සිටි ඔබ සැමට බොහොම ඉස්තුතියි" කියලා.. එහකොට පොඩි ෂේප් එකක් තියෙයි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා....
    ඔකා හරිම කෑරද කුප්පඩි කොටියා..
    යන එන ඔරු පාරු ලොන්තය දී හිටියා...
    ගෑනු හොරෙකි ඔය දත්කිඹුලිගෙ පැටියා... ;) ;)

    සංකල්පනා මවමින් කරනා ඔච්චම්
    දිනූෂය ගේ ගලවමි දත් කර මුක්කම්
    නිල් කොටු තියං හිටියත් කරගෙන බක්කම්
    සංකල්පයා ඔහෙ හිටු ගලවං පට්ටම්
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගංතෙරට මාත් ආවා............
    ලස්සන අදහසක්.........
    ලස්සන සංකල්පයක්..................

    සැනසෙමු අපි ගංතෙරේ..............
    නිදහසේ සුව විඳිමින්............

    ආ.. එන්න එන්න... අපිත් එක්ක සෙට් වෙන්න.. වෙල්කම් කිවා..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සංකල්පනා මවමින් කරනා ඔච්චම්
    දිනූෂය ගේ ගලවමි දත් කර මුක්කම්
    නිල් කොටු තියං හිටියත් කරගෙන බක්කම්
    සංකල්පයා ඔහෙ හිටු ගලවං පට්ටම්

    කමෝන්... වන් මෝ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගංතෙරට මාත් ආවා............
    ලස්සන අදහසක්.........
    ලස්සන සංකල්පයක්..................

    සැනසෙමු අපි ගංතෙරේ..............
    නිදහසේ සුව විඳිමින්............

    මේ...මේ....බොන්නත් කතා කරනව නේ මචං........!!!! බලහං කෝ පහල ටැග් ටික.....!!!
     
    Oct 9, 2008
    65
    3
    0
    ආ... ලොක්කා කොහොමද? :lol::lol::P

    හපෝයි...කොහොමද කියලනම් කියල වැඩක්‌ නෑ. මතක්‌ කරන්නවත් එපා.ජොබ්1ත් එපා වෙනවා මේ දුවවන දිවිල්ලට:no::no::no::no::shocked::shocked::shocked: