ගංතෙර

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිංහළයා;10217005 said:
    හුටා ... :shocked: ෂුවර් ඌ කිඹුලෙක්ව කාල ඇති :lol::lol::lol::lol:
    මෙලහට කැලිත් නැද්ද දන්නේ නෑ පොරගේ..........:dull::dull::dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නාලත් හමාරයි...දාලත් හමාරයි....!!!!:(:nerd:

    අයෙත් අහල. ඒත් අයිය දෙයියෙක් වෙලත් බැරි උනානේ වැස්ස නතර කරන්න.බැරිද වැස්ස වලාහක දෙයියොන්ට call එකක් දෙන්ඩ??? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;10217005 said:
    හුටා ... :shocked: ෂුවර් ඌ කිඹුලෙක්ව කාල ඇති :lol::lol::lol::lol:

    කිඹුලෙක් ඌව කාල නෙවෙයි ද?????:lol::lol:
    ඌ ගියා ගෙදර....බෝතලේ අරං එන්න......
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිංහළයා;10217051 said:
    අයෙත් අහල. ඒත් අයිය දෙයියෙක් වෙලත් බැරි උනානේ වැස්ස නතර කරන්න.බැරිද වැස්ස වලාහක දෙයියොන්ට call එකක් දෙන්ඩ??? :eek:

    වැස්ස වලාට මේ මද කිපෙන කාලෙලු... ඒකයි ඔච්චර ගලන්නේ... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;10217051 said:
    අයෙත් අහල. ඒත් අයිය දෙයියෙක් වෙලත් බැරි උනානේ වැස්ස නතර කරන්න.බැරිද වැස්ස වලාහක දෙයියොන්ට call එකක් දෙන්ඩ??? :eek:

    දැං ඉතිං පිං ගෙවිලා චුත වෙන්න ළගයි නේ.......දෙයිය පල් වෙවී තමා ඉන්නේ....!!!!:lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මෙලහට කැලිත් නැද්ද දන්නේ නෑ පොරගේ..........:dull::dull::dull:
    මම කිව්වේ අරූ කිඹුලෙක්ව(බනිස්) කාල ඇති කියලා

    කිඹුලෙක් ඌව කාල නෙවෙයි ද?????:lol::lol:
    ඌ ගියා ගෙදර....බෝතලේ අරං එන්න......

    ;) එහෙනම් අද රත් වෙතහැකි...:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;10217102 said:
    මම කිව්වේ අරූ කිඹුලෙක්ව(බනිස්) කාල ඇති කියලා

    දැං ඒ චූන් එකත් නෑ නේ.......බනිස් කිඹුළව ඇඩ්මින් දෙයියො චුත කලා නේ එළකිරි බවනෙන්....!!!!!:lol::lol::rofl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    සිංහළයා;10217051 said:
    අයෙත් අහල. ඒත් අයිය දෙයියෙක් වෙලත් බැරි උනානේ වැස්ස නතර කරන්න.බැරිද වැස්ස වලාහක දෙයියොන්ට call එකක් දෙන්ඩ??? :eek:
    මම දැන් කෝල් එකක් දුන්න බන් වැස්ස වලාහක දෙවියන්ට වැස්ස වලාහක දෙවියන්ගේ වයිපරේද කොහෙද කෝල් ඒක අන්ස්වර් කරලා කියනවා ඔබ ඇමතු "වැස්ස" දුරකතනයෙන් චාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න කියල :frown::frown:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හෆ්ෆට සිරි ජීනියස් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නවා වගෙයි... එකේනේ ඉතින් මූට ජීනියස් කියන්නේ..

    :):):)

    umb91088ls__82100.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිංහළයා;10217150 said:
    හා හා කට කට. වලාට මල පැන්නොත් අපි හැඳි ගැවිලා යයි :shocked::shocked::shocked:

    :dull::dull: අඩේ.. අද දවසටම අපිට එක වැහි බිංදුවක් නෑ... හැබැයි පුදුම රස්නයක් තිබ්බේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;10217150 said:
    හා හා කට කට. වලාට මල පැන්නොත් අපි හැඳි ගැවිලා යයි :shocked::shocked::shocked:

    වරද්ද ගත්ත නේ ඉතින් කට !!!!! ....මෙන්න මගේ පශ්චාත් භාගයටත් වැදුනා අකුණක්.....!!!!! යන්න වෙයි වගේ.....!!!!:(:(:(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දැං ඒ චූන් එකත් නෑ නේ.......බනිස් කිඹුළව ඇඩ්මින් දෙයියො චුත කලා නේ එළකිරි බවනෙන්....!!!!!:lol::lol::rofl:
    එහෙනම් ෂුවර් එකට ඕකා වැරදි දෙයක් ගිලින්න යන්නැති :lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම දැන් කෝල් එකක් දුන්න බන් වැස්ස වලාහක දෙවියන්ට වැස්ස වලාහක දෙවියන්ගේ වයිපරේද කොහෙද කෝල් ඒක අන්ස්වර් කරලා කියනවා ඔබ ඇමතු "වැස්ස" දුරකතනයෙන් චාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න කියල :frown::frown:

    ඒක තමා චාරයක්‌ නැති කම තමයි කොයි දේටත් මුල ..... :lol::lol::lol: