මම තව ටිකක් නාලම යනවා...........ගහගෙන ගිය කුමාරය ගැන ආරංචියකුත් නැනේ තවම.....![]()
මුහුදට වැටෙන්න ඇගේ කැල්ලක් හරි කුමාරයාගේ ඉතුරු උනොත් ලොකු දෙයක්......මේ ගගේ කිබුල්ලු ඉන්නවනේ........මේ ගඟ කොහෙන්ද මුහුදට වැටෙන්නෙ?එතනින් හොයාගන්න පුලුවන්වෙයි![]()




නේ.. නේ.. යප්පා.. මේ මාත්තිලා වෙන්ඩ පොලිශියේ තමා ඉන්නවා...


කුමාරය කිබුල්ලුන්ගේ පිට උඩ යනවද දන්නේ නෑ....කුමාරයා ගැන ආරංචියක් ලැබෙන්නේ හෙට උන්ගේ ඔපිසිය ඇරියාට පස්සේ..



මුහුදට වැටෙන්න ඇගේ කැල්ලක් හරි කුමාරයාගේ ඉතුරු උනොත් ලොකු දෙයක්......මේ ගගේ කිබුල්ලු ඉන්නවනේ........![]()
අර phone එක තවම ගත්තේ නෑ බන්.........![]()

sooooooooooo late![]()

එල එල......ලස්සන හීනයක් එහෙම දකින්නකෝ මල් වත්තක ඉන්නවා වගේ එකක්........හපොයි.. හොඳටම රෑ වෙලා.. ඔන්න එහෙනම් අපි ගියාම ගියා හරිය.. හෙට වෙනකල් එන්නේ නෑ..



කුමාරය කිබුල්ලුන්ගේ පිට උඩ යනවද දන්නේ නෑ....![]()
හුටා පරිජාලං...තුන්දෙනෙකුට තුවාලං කිව්වලු...........බඩු හංගපියෝ..........!!!!!!!![]()
මගේ මස්සින කිබුලෙක්ට හපන් බන්.......මාව අහු උනොත් මාස 5 ක් විතර නොකාපු කිබුලෙක් වගේ මාව කාගෙන කාගෙන යය්........දෙළුමට කිඹුල්ලුමයි පේන්නේ..........ලව් එකට බකට් එක ඇද්ද උඹේ මස්සිනත් කිඹුලෙක්ද?????




තවම සල්ලි සෙට් උනේ නෑ බන්......19500 කට අඩුම Liberty එකේ තියෙනවා...........තව සල්ලි ටිකක් මදි.....ඇයි මොකෝ උනේ සීන් එකට?![]()



sure එකට කිබුලෙක් නෙමෙය් කිබුලියක් වෙන්න ඕනේ............ඌ කිඹුල්ලුන්ගේ පිට උඩ රාෆ්ටින්ග් කරනවා ඇති..


බය වෙන්න එපා.. ඒ මාත්තියා අපි එක්ක සේප් තමා..

හෆොයි මුට ගිය කල උබත් කුමාරයා වගේ වෙන්න හදනවද









පොඩි සුළු දිය බරක් ආවා...මං පහලට ගොහින් එඤඤං.....!!!

