ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම තව ටිකක් නාලම යනවා...........ගහගෙන ගිය කුමාරය ගැන ආරංචියකුත් නැනේ තවම.....:oo::oo:

කුමාරයා ගැන ආරංචියක් ලැබෙන්නේ හෙට උන්ගේ ඔපිසිය ඇරියාට පස්සේ..
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ ගඟ කොහෙන්ද මුහුදට වැටෙන්නෙ?එතනින් හොයාගන්න පුලුවන්වෙයි:lol::lol::lol:
    මුහුදට වැටෙන්න ඇගේ කැල්ලක් හරි කුමාරයාගේ ඉතුරු උනොත් ලොකු දෙයක්......මේ ගගේ කිබුල්ලු ඉන්නවනේ........:rofl::rofl::baffled::baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කුමාරයා ගැන ආරංචියක් ලැබෙන්නේ හෙට උන්ගේ ඔපිසිය ඇරියාට පස්සේ..
    කුමාරය කිබුල්ලුන්ගේ පිට උඩ යනවද දන්නේ නෑ....:rofl::rofl::rofl:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හපොයි.. හොඳටම රෑ වෙලා.. ඔන්න එහෙනම් අපි ගියාම ගියා හරිය.. හෙට වෙනකල් එන්නේ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුහුදට වැටෙන්න ඇගේ කැල්ලක් හරි කුමාරයාගේ ඉතුරු උනොත් ලොකු දෙයක්......මේ ගගේ කිබුල්ලු ඉන්නවනේ........:rofl::rofl::baffled::baffled:

    දෙළුමට කිඹුල්ලුමයි පේන්නේ..........ලව් එකට බකට් එක ඇද්ද උඹේ මස්සිනත් කිඹුලෙක්ද?????
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හපොයි.. හොඳටම රෑ වෙලා.. ඔන්න එහෙනම් අපි ගියාම ගියා හරිය.. හෙට වෙනකල් එන්නේ නෑ..
    එල එල......ලස්සන හීනයක් එහෙම දකින්නකෝ මල් වත්තක ඉන්නවා වගේ එකක්........:love::love::love:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දෙළුමට කිඹුල්ලුමයි පේන්නේ..........ලව් එකට බකට් එක ඇද්ද උඹේ මස්සිනත් කිඹුලෙක්ද?????
    මගේ මස්සින කිබුලෙක්ට හපන් බන්.......මාව අහු උනොත් මාස 5 ක් විතර නොකාපු කිබුලෙක් වගේ මාව කාගෙන කාගෙන යය්........:(:(:(:(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇයි මොකෝ උනේ සීන් එකට?:frown:
    තවම සල්ලි සෙට් උනේ නෑ බන්......19500 කට අඩුම Liberty එකේ තියෙනවා...........තව සල්ලි ටිකක් මදි.....:(:(:(