සරාගී තහනම...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මලා තාත්තලා...
    නැන්දලා මාමලා...
    වට වෙලා බලයි...
    ඉස්කෝලේ යන අයියා
    හොරෙන් බලයි...
    දහ අටට අඩු නං
    හැංගී බලයි...
    දහ අටෙං එහාට
    බොක්ස් තමයි...
    පොඩි මට හොද නෑ ලු..
    චූටි ළමයි මල් වගේලු..
    එතකොට අපිට මල් කිය කිය..
    ලොකු අය ඕවා බැලුවම හරිද ?
    ඇයි අපට ඕවා බලන්න බැරි ?
    අපි හැදෙනවාට තියෙන
    ඉරිසියාවද ? :oo::oo::oo:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකු මාමලාගෙ හොර වැඩ කැත වැඩ මාට්‍ටු වෙන නිසාලු ;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු මාමලාගෙ හොර වැඩ කැත වැඩ මාට්‍ටු වෙන නිසාලු ;);)

    :shocked::shocked::oo::oo::frown:
    11.gif


    පට්ට ඔයි ඈත්ත හමයි

    11.gif