සකුන්තලා

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
:(:(සකුන්තලාගේ අන්තිම පදයට තරුණයෝ 4 දෙනාට මල පැන්නා.උන් 4 දෙනාම සකුන්තලාට මෙන්න මේ කවිය කිව්වා..!!
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතුවෙලා
කොල්ලෙක්‌ ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නමදාමු ෆෝමන්( 4 MEN) කියලා...!!!:lol::lol::lol:
 
Mr Elakiri

Member
Mar 14, 2010
543
29
0
Elakiri
:(:(සකුන්තලාගේ අන්තිම පදයට තරුණයෝ 4 දෙනාට මල පැන්නා.උන් 4 දෙනාම සකුන්තලාට මෙන්න මේ කවිය කිව්වා..!!
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතුවෙලා
කොල්ලෙක්‌ ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නමදාමු ෆෝමන්( 4 MEN) කියලා...!!!:lol::lol::lol:

:):):P:P:rofl::rofl:
 
FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
තරුනයෝ 4 දෙනාගේ කවිය සකුන්තලාට ඇහුන.කෙල්ලට බය හිතුනා මුන් 4 දෙනා පෝලිමක්‌ වත් දාන්න සෙට්‌ වෙනවද කියල.ඒ නිසා මුංගෙ ගමන වලක්‌වා ගන්න මේ කවිය කිව්වා..!!

ගැහුවට කයිය ඔය මල්ලිලා උදම්වෙලා
කියනවා විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා-ආවොත් හුලන් තමා
ඇගට හරි අමාරුයි අද මට "ඔසප්" වෙලා..