Supiri computer of mine

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :( ආයෙ ඔය කොම්පුටර් එකෙන් නෙට් එන්නත් කලින් උඹේ අර්ත් වයර් දෙක (ගෙදර 220v එකේ එකයි, ටෙලිෆෝන් එකට එන අර්ත් එකයි :yes: ) චැක් කොර ගනින්.. :no: මෙලහට අර්ත් නැතුව ඇති. :( හරියට ඒ දෙක හදාගනින්.. :sorry: නැති නම් ආයෙත් ඔය වගේ දේකට අවදානමක් තියෙනව. :baffled: මෙහෙත් අර්ත් එක කේස් තිබ්බ.. :cool: මම මෙහෙ ටෙලිකොම් එකේ අඳුරන ඩයල් එකකට කියල අඩි 3, 4ක තඩි තඹ කූරක් & අර්ත් වයර් ගෙන්නගත්ත. :) මම ගානට ඇටෙව්ව අර්ත් එක.. :yes: අර්ත් වයර් එක පුලුවන් තරම් කොටට හිටින්න ගන්න බලන්න. :baffled: ඒ දෙන තඹ කූරට පොඩි රින්ග් එකක් වගේ තියෙනව. :yes: ඒකට අර්ත් වයර් එක අමුට්ටලා වයර් එක පොලොව මට්ටමට ම එනකම් යටට යන්න ඒ කූර හිටවන්න.. :yes:

    :( 2003 - 2004 වගේ මෙහෙත් අකුණකට පීසී එකයි ෆැක්ස් එකයි ෆෝන් එකයි පිච්චුනා. :no: 1යි ගානකට ගත්ත අලුත් ම පීසී එකක් ඒ කාලෙ.. :( පීසී එකෙන් ඉතුරු උනේ මොනිටර් එකයි හාඩ් එකයි විතරයි. :oo: ඒ ඩයල් අප් කාලෙ..

    මේක ටෙලි ෆෝන් වයර් එක දිගේ ඇවිත් තියෙන්නෙ බන්. මම කොම්පියුටර් එක ටිවි එකට සෙට් කරල තිබ්බ හින්ද තමයි ඒවත් ගියෙ. ගෙදර earth ලයින් එකේ අව්ලක් නැහැ. හැබැයි ටෙලිකොම් ලයින් එකේ earth එකනම් ශුවර් නැහැ... උඹ කියපු දේ කරල බලන්නම්...ස්තූතියි උපදෙසට. ඔය මොනා තිබ්බත් වයර් ටික ගලෝන එකනම් ඇගට ගුණයි...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක ටෙලි ෆෝන් වයර් එක දිගේ ඇවිත් තියෙන්නෙ බන්. මම කොම්පියුටර් එක ටිවි එකට සෙට් කරල තිබ්බ හින්ද තමයි ඒවත් ගියෙ. ගෙදර earth ලයින් එකේ අව්ලක් නැහැ. හැබැයි ටෙලිකොම් ලයින් එකේ earth එකනම් ශුවර් නැහැ... උඹ කියපු දේ කරල බලන්නම්...ස්තූතියි උපදෙසට. ඔය මොනා තිබ්බත් වයර් ටික ගලෝන එකනම් ඇගට ගුණයි...

    :) කෝකටත් අර්ත් එක සෙට් කරල තියහන් පොලොවෙ ඉඳල මීටරයක් වත් යටට වෙන්න. :eek: අර අළු පාට වගේ බොක්ස් එකේ ඉඳලා හරියට වයර් සෙට් කරහන්. :yes: අනික එතනට පොඩි හතරැස් තැඹිලි පාට වගේ ෆියුස් එකක් එනව. :) ඒව හරියටම හදාගනින් මචන් ටෙලිකොම් 1241 කතා කරල.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :) කෝකටත් අර්ත් එක සෙට් කරල තියහන් පොලොවෙ ඉඳල මීටරයක් වත් යටට වෙන්න. :eek: අර අළු පාට වගේ බොක්ස් එකේ ඉඳලා හරියට වයර් සෙට් කරහන්. :yes: අනික එතනට පොඩි හතරැස් තැඹිලි පාට වගේ ෆියුස් එකක් එනව. :) ඒව හරියටම හදාගනින් මචන් ටෙලිකොම් 1241 කතා කරල.

    ඔකේ මචන්... මම ඒක ඉක්මනටම කරගන්න ඔනේ...
    11.gif
    11.gif

    අපේ පරණ fuse බොක්ස් එකක් බන් තියෙන්නෙ...:(:( ඒක එක ගැලෙව්වත් ටෙලිෆොන් වැඩ...:lol::rofl::rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,048
    113
    Gotland
    මේක ටෙලි ෆෝන් වයර් එක දිගේ ඇවිත් තියෙන්නෙ බන්. මම කොම්පියුටර් එක ටිවි එකට සෙට් කරල තිබ්බ හින්ද තමයි ඒවත් ගියෙ. ගෙදර earth ලයින් එකේ අව්ලක් නැහැ. හැබැයි ටෙලිකොම් ලයින් එකේ earth එකනම් ශුවර් නැහැ... උඹ කියපු දේ කරල බලන්නම්...ස්තූතියි උපදෙසට. ඔය මොනා තිබ්බත් වයර් ටික ගලෝන එකනම් ඇගට ගුණයි...

    gedara, phone line eke earth eka hodata thibbath, akunu gahala router, computer pichchenawa banz..

    okata surge protector ekak daanna oni. ac line ekata & phone line ekata.

    me wage ekak:

    surge-protector-quality.jpg

    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    යකෝ අහින්සක මගේ මොඩම් එකටත් කෙලපියකො උදේ අකුනක්, චටාස් ගෑවා
    ඔන්න දවල් ගිහින් එස් එල් ටී එකෙන් Router කට්ටක් අරගෙන ආවා Prolink රුපියල් 3690 කට දුක තමයි,
    අද ඉදන් වත් අකුණු ගහනකොට Router එකෙන් Telephone wire 1 ගලවන්න නම් අමතක කරන්නේ නෑහෑ නෑ මයි!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ අහින්සක මගේ මොඩම් එකටත් කෙලපියකො උදේ අකුනක්, චටාස් ගෑවා
    ඔන්න දවල් ගිහින් එස් එල් ටී එකෙන් Router කට්ටක් අරගෙන ආවා Prolink රුපියල් 3690 කට දුක තමයි,
    අද ඉදන් වත් අකුණු ගහනකොට Router එකෙන් Telephone wire 1 ගලවන්න නම් අමතක කරන්නේ නෑහෑ නෑ මයි!

    මට ඕක ඊයෙ උදේ පාන්දර 5.18 ට උනේ බන්... ඒකනෙ උඹලව දැනුවත් කරන්න මේ වගේ එකක් දැම්මේ...