Whats UR O/S

What Operating System do you like the most??


  • Total voters
    87

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubuntu කියන එක Linux හැටියට වෙනස් කරන්න. මොකද linux පද්දති ගොඩක් තියෙනවා.
    මම පාවිච්චි කරන්නෙ openSuse.
    හේතු:

    • Linux හින්දා ලෙඩ නෑ, වයිරස් නෑ.
    • ඉතා සක්‍රීය සමූහයක් සිටින නිසා updates, patches ඉක්මනට එලිදකිනවා
    • නිදහස් මෘදුකාංග නිසා මෙය නොමිලේ දෙන පද්දතියක්.
    • KDE 3.5 desktop environment එක ඔවුන් පවතවාගෙන යන නිසා 64mb memory තියන පද්දතියක උනත් අංග සම්පූර්න desktop එකක් පවත්වාගෙන යන්න පුලුවං.
    • අංග සම්පූර්ණ control panel එකක් ඇති නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් පද්දතිය සකස් කරගන්න පුලුවං.
     
    • Like
    Reactions: L Style