හි. හි..
මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
එළ එළ..
ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..
ආහ් වැරදුනා ..
මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..

ඇති යන්තම් එන්ටර් උනා. මම මෝඩයි කියමුකෝ. විහිළු කතාවක් තේරුම්ගන්න බැරි මෝඩ වෙන්ඩ මොඩ් කෙනෙක්ද උඹ. මට ඔයාගේ විහිළු කතා කෝට් කරලා ආතල් එකක් ගන්න ඕනි නෑ. එහෙම ඕනිනම් එහෙම බලමු
ආහ් මටත් වැරදුනා ඔයා වෙන කොහෙන් හරි කොපි කරලා ඒක ට්රාන්ස්ලේට් කරන එක්කෙනා නේහ්

ගොන් ටෝක් දෙන්නේ නැතුව හිටපන්.ඇති යන්තම් එන්ටර් උනා. මම මෝඩයි කියමුකෝ. විහිළු කතාවක් තේරුම්ගන්න බැරි මෝඩ වෙන්ඩ මොඩ් කෙනෙක්ද උඹ. මට ඔයාගේ විහිළු කතා කෝට් කරලා ආතල් එකක් ගන්න ඕනි නෑ. එහෙම ඕනිනම් එහෙම බලමු
ඔයා හිතලා හදලා දාපු විහිළු කතාවක් බම්ප් වෙනවා ඇති ඒවා බලන්න හොඳේආහ් මටත් වැරදුනා ඔයා වෙන කොහෙන් හරි කොපි කරලා ඒක ට්රාන්ස්ලේට් කරන එක්කෙනා නේහ්
කොපියමතමගොන් ටෝක් දෙන්නේ නැතුව හිටපන්.


ඔයාට පේන්නෙ නැද්ද මේකෙ ජෝක් සෙක්ශන් එකේ තියෙනවා ?හි. හි..
මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
එළ එළ..
ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..
ආහ් වැරදුනා ..
මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..
ඔයාට පේන්නෙ නැද්ද මේකෙ ජෝක් සෙක්ශන් එකේ තියෙනවා ?
කියන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හිතලා දැම්මොත් නේද හොද...
කොපියක් වුනත් මොකෝ සෝස් එක දාලානේද තියෙන්නෙ ?
අනිත් එක ඔයා මේකෙ උඩින් හොද නම පෙන්නං හිටියට අපිනේ දන්නෙ ඔයා කරන යටිකූට්ටු වැඩ..... !

අනුන්ට බණ දේශනා දෙන්න කලින් තමන් කොන්ද පණ ඇතුව වැඩ කලොත් තමා හොදදැන් අපිට එරෙහි වෙන්න කට්ටියක් ම ඉන්නවා නේ..
අවුලක් නෑ..
හැම මනුස්සයෙක් ම හිතන්නේ පතන්නේ එක වගේ නෙවෙයි නේ..
ඔව්, ඒ කතාව ඉතින් අපේ මොඩරේටර් කියලා ඇති නේ..
ඒ හින්දා දැන් ඒ කතාව හැමෝම දන්නවා.

මොනා කියනවද මන්දා මේ කොලුවත් ඉදන්?හි. හි..
මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
එළ එළ..
ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..
ආහ් වැරදුනා ..
මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..
