පාසල් වියේ ඇසු කතා 2....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    පාසල් වියේ ඇසු කතා 2.... 05-09-2016 05:44 PM :)
    sinhala therenne nathi ekek rep kapala... kalin kiwuwa wage, anungen guti kaala, uuta gahanna tharam kondak pana nathi nisa ape rep walata kelawala yanawa.... ponnakama kiyanne anna ekata.....

    rep deepu hamotama thanks...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    school lyf eka matak una bn....+++9

    ඒ කාලේ පන්තියේ කවුරුවත් නැති වෙලාවට කොල්ලෝ වට වෙලා ඇම්ඩන්ගේ කතා කියනවා... එහෙම නැත්නම් කුණුහරුප තේරවිලි අහනවා... ගොඩාක් එවුන්ට චක්කරේට වඩා මතක එවුව(මට වගේ).... සමහර එවුන් අමතක වෙනවට එවුව කොලේක ලියාගෙන ගිහින් පොත් වල ලියල ගෙවල් වලින් ගුටි කාපු අවස්ථාත් තිබුනා... ඒ කාලේ අයිත් එන්නේ නැහැනේ ඉතින්... ඒ ගත්තු ෆන් කවද ගන්නද අයිත්... :( :( :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඒ කාලේ පන්තියේ කවුරුවත් නැති වෙලාවට කොල්ලෝ වට වෙලා ඇම්ඩන්ගේ කතා කියනවා... එහෙම නැත්නම් කුණුහරුප තේරවිලි අහනවා... ගොඩාක් එවුන්ට චක්කරේට වඩා මතක එවුව(මට වගේ).... සමහර එවුන් අමතක වෙනවට එවුව කොලේක ලියාගෙන ගිහින් පොත් වල ලියල ගෙවල් වලින් ගුටි කාපු අවස්ථාත් තිබුනා... ඒ කාලේ අයිත් එන්නේ නැහැනේ ඉතින්... ඒ ගත්තු ෆන් කවද ගන්නද අයිත්... :( :( :(

    කියලා වැඩක් නෑ බන්...:(.