පිටසක්වලයාගේ ප්රශ්ණය
පිටසක්වල ජීවියෙක් තම යානයෙන් විත් පිටකොටුවට ගොඩ බැස්සේය.
මොහුට මුලින්ම මුනගැසුනේ හිඟන්නෙකි.
හිඟන්නා : සෑර් මට පිනට රුපියලක් දේන්න.
පිටසක්වලයා : රුපියලක් කියන්නෙ මොකක්ද??
හිඟන්නා : (මදක් කල්පනා කර)
ඇත්ත තමයි සෑර් රුපියලක් කියන්නෙ මොකක්ද?
මට රුපියල් සීයක්ම දෙන්නකෝ....




පිටසක්වල ජීවියෙක් තම යානයෙන් විත් පිටකොටුවට ගොඩ බැස්සේය.
මොහුට මුලින්ම මුනගැසුනේ හිඟන්නෙකි.
හිඟන්නා : සෑර් මට පිනට රුපියලක් දේන්න.

පිටසක්වලයා : රුපියලක් කියන්නෙ මොකක්ද??

හිඟන්නා : (මදක් කල්පනා කර)
ඇත්ත තමයි සෑර් රුපියලක් කියන්නෙ මොකක්ද?
මට රුපියල් සීයක්ම දෙන්නකෝ....







