පිටසක්වලයාගේ ප්‍රශ්ණය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිටසක්වලයාගේ ප්‍රශ්ණය

    පිටසක්වල ජීවියෙක් තම යානයෙන් විත් පිටකො‍ටුවට ගොඩ බැස්සේය.
    මොහුට මුලින්ම මුනගැසුනේ හිඟන්නෙකි.


    හිඟන්නා : සෑර් මට පිනට රුපියලක් දේන්න.:dull:

    පිටසක්වලයා : රුපියලක් කියන්නෙ මොකක්ද?? :confused:

    හිඟන්නා : (මදක් කල්පනා කර)
    ඇත්ත තමයි සෑර් රුපියලක් කියන්නෙ මොකක්ද?
    මට රුපියල් සීයක්ම දෙන්නකෝ....


    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: AselaAsanka