පිස්සුද බොක්ක කොහෙ යන්නද උඔ එහෙම
කියපන් ඕනි මගුලක් මට අපහාස
එහෙම මල පනින්නේ නෑ මේ පූසාට
එලකිරි වගේ කොල්ලොය අපි බොක්කෙන්ම
පැනපන් ඉතින් අපිනම් නෑ ඕවාටආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට
පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක
මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම
පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම
නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
i'ts my style කවි කීමට දැන් එන්නා
එල එල
ඉඳපල්ලකෝ ඇම් ඇස් කාරය ආවම තොපිට වස් කවි කියවන්න 
අම්මටසිරි බොක්ක මෙහාට පැමිනෙන්නනුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
i'ts my style කවි කීමට දැන් එන්නා
මචන් අපි දෙන්නට විතරයි බැරි..අඩේ බං අපි දෙන්නත් මේ වැඩේ ඉගන ගමුද?![]()

අපිත් ඉතින් නොදන්නවායැ උඹේ හැටිදන්නවා කවුද මේ පුසා එල කොල්ලා කියා
එන්නේ එකනේ හැමද පුසාගේ සෙවල කියා
යන්නට ඕන දැන්නම් බැහැ ඉන්න කියා
වෙන දවසක සෙට් වෙමු පැණි කථා කියා
හංස පුසා & වල් ජහා අලියා
යන්නට ඕන දැනම් ඇති හිටියා
කවියේ රසය හදුනනවානම් ඒ ඇතිය
ඉන්නා හැමට සුබ දවසක් මම පැතුවා
කවුද මචන් ගං තීරයේ තනි වෙන්නේගං තීරයේ මට තනියම ඉන්නට බැරුවා
රෑ දොලහට මහසෝනා එන්නා
බයටම මගෙ ඇගේ මයිල් ස්මයිල් වෙන්නා
එන්නම් ගොහින් කට්ටියටම සුභ දවසක් පැතුවා
පැනපන් ඉතින් අපිනම් නෑ ඕවාට
ගෑණි එයි උඹේ කන්නට අපෙ ඔළුව
එහෙම එයා ආවොත් අපෙ ඔළු කන්න
අම්මප මැරිලා එනවා තොගෙ ඔළු කන්න

අම්මටසිරි බොක්ක මෙහාට පැමිනෙන්න
ආතල් කවි දෙන්න අපි ඉමු එලි වෙන්න
කවුරුත් දන්නවානොවැ මේ පොර හොදට
මරිසි වැඩ කරන ස්මයිලා මෙන්න
පූසි මගෙ හොදයි හැමදා කිරි පෙරන
හංසි හරි දුකයි ඔබ ගැන මට තාම
නොලැබ ෆන් තවත් ඉවසනු ඇයි කුමට
යන්නට යන්න මේ වඳ හංසව අතැර
එලකිරි ගුඩ් නයිට් කිව්වා මං ඔන්නඕකේ ගයියා හෙට සෙට්වෙමු ගංතෙරදී..........
දැන්නං නිදි මතයි හොඳටම ඇස් වැසෙතී.............
කවිපද ගෙතෙන්නෙත් දැං ටැපලී පැටලී.......
හංසත් යනෝ කවි වලි දැං අදට ඇතී..........
මං පලනවා හොද හොද දර හැමදාමබලමුකෝ පූසෝ කවුරුද වඳ කවුද හොඳ............
දුකට ඉතිං තියෙන්නේ පුං ගහගන්න...............
පූසිට තියෙන ෆන් එක ගැන අපිදන්න..........
කිචි මට කිචි කියයි පූසී හැමදාම.............
කවුද මචන් ගං තීරයේ තනි වෙන්නේ
මහසෝනා අපිත් එක්ක හොද ෆිට්නේ
උඔ ඔය දුවන්නේ ගෑණිට බයේ නෙමේ
එහෙනම් ගුඩ් නයිට් ආයත් එන්න අනේ
ආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට
පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක
මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම
පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම
මචන් අපි දෙන්නට විතරයි බැරි..
උඹ වරෙන් අපි ඇම් ඇස්ට කියල පන්තියක් දාගමු![]()
