ගංතෙර

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සුද බොක්ක කොහෙ යන්නද උඔ එහෙම
    කියපන් ඕනි මගුලක් මට අපහාස
    එහෙම මල පනින්නේ නෑ මේ පූසාට
    එලකිරි වගේ කොල්ලොය අපි බොක්කෙන්ම

    දන්නවා කවුද මේ පුසා එල කොල්ලා කියා
    එන්නේ එකනේ හැමද පුසාගේ සෙවල කියා
    යන්නට ඕන දැන්නම් බැහැ ඉන්න කියා
    වෙන දවසක සෙට් වෙමු පැණි කථා කියා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
    ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
    නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
    i'ts my style කවි කීමට දැන් එන්නා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට
    පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක
    මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම
    පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම
    පැනපන් ඉතින් අපිනම් නෑ ඕවාට
    ගෑණි එයි උඹේ කන්නට අපෙ ඔළුව
    එහෙම එයා ආවොත් අපෙ ඔළු කන්න
    අම්මප මැරිලා එනවා තොගෙ ඔළු කන්න
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
    ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
    නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
    i'ts my style කවි කීමට දැන් එන්නා

    යකෝ මුන් ඔක්කොම කවියොනේ :frown: එල එල :P ඉඳපල්ලකෝ ඇම් ඇස් කාරය ආවම තොපිට වස් කවි කියවන්න :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
    ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
    නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
    i'ts my style කවි කීමට දැන් එන්නා
    අම්මටසිරි බොක්ක මෙහාට පැමිනෙන්න
    ආතල් කවි දෙන්න අපි ඉමු එලි වෙන්න
    කවුරුත් දන්නවානොවැ මේ පොර හොදට
    මරිසි වැඩ කරන ස්මයිලා මෙන්න
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    ගං තීරයේ මට තනියම ඉන්නට බැරුවා
    රෑ දොලහට මහසෝනා එන්නා
    බයටම මගෙ ඇගේ මයිල් ස්මයිල් වෙන්නා
    එන්නම් ගොහින් කට්ටියටම සුභ දවසක් පැතුවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්නවා කවුද මේ පුසා එල කොල්ලා කියා
    එන්නේ එකනේ හැමද පුසාගේ සෙවල කියා
    යන්නට ඕන දැන්නම් බැහැ ඉන්න කියා
    වෙන දවසක සෙට් වෙමු පැණි කථා කියා
    අපිත් ඉතින් නොදන්නවායැ උඹේ හැටි
    ආතල් එකට මඩ ගැහුවට හොදට මැටී
    එලකිරි කියලා සෙට් වෙමු අපි ආයේ චුටී
    ගිහින් එන්න ආයුබොවන් ඔන්න ගුටි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හංස පුසා & වල් ජහා අලියා
    යන්නට ඕන දැනම් ඇති හිටියා
    කවියේ රසය හදුනනවානම් ඒ ඇතිය
    ඉන්නා හැමට සුබ දවසක් මම පැතුවා

    ඕකේ ගයියා හෙට සෙට්වෙමු ගංතෙරදී..........
    දැන්නං නිදි මතයි හොඳටම ඇස් වැසෙතී.............
    කවිපද ගෙතෙන්නෙත් දැං ටැපලී පැටලී.......
    හංසත් යනෝ කවි වලි දැං අදට ඇතී..........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගං තීරයේ මට තනියම ඉන්නට බැරුවා
    රෑ දොලහට මහසෝනා එන්නා
    බයටම මගෙ ඇගේ මයිල් ස්මයිල් වෙන්නා
    එන්නම් ගොහින් කට්ටියටම සුභ දවසක් පැතුවා
    කවුද මචන් ගං තීරයේ තනි වෙන්නේ
    මහසෝනා අපිත් එක්ක හොද ෆිට්නේ
    උඔ ඔය දුවන්නේ ගෑණිට බයේ නෙමේ
    එහෙනම් ගුඩ් නයිට් ආයත් එන්න අනේ
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    පැනපන් ඉතින් අපිනම් නෑ ඕවාට
    ගෑණි එයි උඹේ කන්නට අපෙ ඔළුව
    එහෙම එයා ආවොත් අපෙ ඔළු කන්න
    අම්මප මැරිලා එනවා තොගෙ ඔළු කන්න

    පීනනන්ට බැරි එකෙක් මොහකට ආවාද
    ගිලෙන්නට ගියොත් බේරන්නේ නැද්ද
    මගෙ ගෑනිට උඹ ඔච්චර බයද
    විලි ලැජ්ජාව වහගන්නේ මොකකින්ද
    :P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මටසිරි බොක්ක මෙහාට පැමිනෙන්න
    ආතල් කවි දෙන්න අපි ඉමු එලි වෙන්න
    කවුරුත් දන්නවානොවැ මේ පොර හොදට
    මරිසි වැඩ කරන ස්මයිලා මෙන්න

    පිස්සුද මචන් මට වැඩි වෙලා ඉන්න බැරි
    කෙල්ල ගහන මිස් කෝලුත් ගනිනු බැරි
    මරිසි වැඩ කලත් එල කොල්ලෙකි කියනු බැරි
    තව මොහොතකින් මම යනවා වෙන්න සොරි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පූසි මගෙ හොදයි හැමදා කිරි පෙරන
    හංසි හරි දුකයි ඔබ ගැන මට තාම
    නොලැබ ෆන් තවත් ඉවසනු ඇයි කුමට
    යන්නට යන්න මේ වඳ හංසව අතැර

    බලමුකෝ පූසෝ කවුරුද වඳ කවුද හොඳ............
    දුකට ඉතිං තියෙන්නේ පුං ගහගන්න...............
    පූසිට තියෙන ෆන් එක ගැන අපිදන්න..........
    කිචි මට කිචි කියයි පූසී හැමදාම.............
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකේ ගයියා හෙට සෙට්වෙමු ගංතෙරදී..........
    දැන්නං නිදි මතයි හොඳටම ඇස් වැසෙතී.............
    කවිපද ගෙතෙන්නෙත් දැං ටැපලී පැටලී.......
    හංසත් යනෝ කවි වලි දැං අදට ඇතී..........
    එලකිරි ගුඩ් නයිට් කිව්වා මං ඔන්න
    ආයෙත් එන්න කවි වල රස විදින්නට
    මට නෑ දොයිමතක් පූසිය සිටින විට
    ගුඩ් නයිට් හංසයෝ සුවසේ දොයියන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලමුකෝ පූසෝ කවුරුද වඳ කවුද හොඳ............
    දුකට ඉතිං තියෙන්නේ පුං ගහගන්න...............
    පූසිට තියෙන ෆන් එක ගැන අපිදන්න..........
    කිචි මට කිචි කියයි පූසී හැමදාම.............
    මං පලනවා හොද හොද දර හැමදාම
    පූසි කියයි ඇහුවොත් උඔ විස්තරෙම
    හංසිට ඉතින් වෙන ආතල් කුමකටද?
    හංසයෝ ඇතිනේ ගෙවල් දිහා නිතරෝම
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    කවුද මචන් ගං තීරයේ තනි වෙන්නේ
    මහසෝනා අපිත් එක්ක හොද ෆිට්නේ
    උඔ ඔය දුවන්නේ ගෑණිට බයේ නෙමේ
    එහෙනම් ගුඩ් නයිට් ආයත් එන්න අනේ


    මම යනවා මචන් දැන්නම් ඇති හිටියා
    නිදිමත මගේ ඇස් අග්ගිස්සෙන් එන්නා
    පරක්කු වෙලා ඇහැරුනොතින් හෙට දවසා
    මගෙ ඔළුවම අනුභව කරයි අපෙ ලොක්කා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට
    පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක
    මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම
    පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම

    කෙබර වුනත් අපි කියනා ලස්සනට............
    කවි තාලෙටයි එලිවැට රකිනා යසට............
    උඹ ආවෙත් ඒ කවිවල ඇති රසට..........
    වෙල්කම් සහෝ කවිසබේට ගංතෙරට...........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් අපි දෙන්නට විතරයි බැරි..
    උඹ වරෙන් අපි ඇම් ඇස්ට කියල පන්තියක් දාගමු:sorry:

    අනිවා අපි දෙන්න පොරගේ පන්තියට ගිහින් මුන්ට වස් කවි කියමු :sorry: