සුදු පූසි.....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
තෝ මැසිමක්නේ
මොකටද බුදියන්නේ?:eek::eek:

:lol: ලොල්... :yes: ඒක තමයි යකෝ මාත් කීවෙ.. :no: නිදිමත වෙන්නෙ නෑ.. :dull: මොන එකක් ද මන්ද... :oo: ඔන්න ඒ පාර මෙහෙට අකුණු ගහනව.. :( ඩවුන්ලෝඩ් වහල මාත් මේකෙන් වැහෙන්නම්. :baffled: ශික්, වහින්නෙත් එපා කරපු වෙලාවටම නෙ.. :( :sorry:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol: ලොල්... :yes: ඒක තමයි යකෝ මාත් කීවෙ.. :no: නිදිමත වෙන්නෙ නෑ.. :dull: මොන එකක් ද මන්ද... :oo: ඔන්න ඒ පාර මෙහෙට අකුණු ගහනව.. :( ඩවුන්ලෝඩ් වහල මාත් මේකෙන් වැහෙන්නම්. :baffled: ශික්, වහින්නෙත් එපා කරපු වෙලාවටම නෙ.. :( :sorry:
    උඔට හෙන වදී බලාගෙන:nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඔට හෙන වදී බලාගෙන:nerd:

    :shocked: යකෝ හරි නෙ.. :eek: පෙරේද එකක් වැදුන. :baffled: එක පීසී එකක යූ පී එස් එකයි නෙට් කනෙක්ෂන් එකේ කෑලි වගේකුයි සුන්.. :oo: පූස් පේන කීම වැඩ කරල.. :yes: සිරාවටම අකුණක් වැදුන බං. :sorry: ඒ කෑලි පිච්චුනා.