pic_programming_කරන අයට

b_wije

Member
Jun 9, 2009
40
2
0
pic programming කරන අයට pic programming වලට ආස අයට මෙන්න හොඳ news එකක්. අපේ engineering යාලුවො සෙට් එකක් එකතු වෙලා අපි pic boards design කලා. ඒක පිටරටින් ගෙන්වන බාල Chinese board වලට වඩා සාධාරණ මුදලකට අපි විකුනනවා. කැමති අය ඉන්නවනම් 0712067703 ට call එකක් දෙන්න. :)
අවුලක් අවොත් අපි repair කරලා දෙනවා.අලුතෙන් පටන් ගත්ත අපෙ business එකට bump එකක්වත් දාල යන්න. බොහොම ස්තුතියි..:):).


Features & specifications:

USB Programming
40-pin ZIF socket for PICmicro MCU with PIC16F877A
5-volt regulator
A crystal oscillator which can be switched between
4MHZz to 20MHz
A Reset button
4 Push buttons
8 DIP switches
16 switch keypad
3 potentiometers
8 LEDs
4 common cathode SSDs in multiplex mode
A 2 line * 16 character LCD module
Two 12V Stepper motor diver interfaces
1-Wire Temperature Sensor
An RS232 interface
1 I2C serial EEPROM
1 SPI EEPROM


Package Included

DIGI BEE PIC Rev 1.0 Development Board
AC Power Adapter
Teach Your Self PIC Microcontrollers with DIGI BEE PIC Rev 1.0 Book
Software CD with Sample Projects
Other Accessories Stepper Motor,Speaker..etc


25750723073671027323723.jpg

unled1gj.jpg
 
Last edited:

b_wije

Member
Jun 9, 2009
40
2
0
bump machan meeken mokadda kerenne kiyala kiyanawada :)

Owe Machan mekan wena de tikak explain karannako....

LCD clock, digital stopwatch digital thermometer, digital voltmeter, stepper motor based robotics projects, home security systems, traffic light systems controlling වගේ තව ගොඩක් දෙවල් කරන්න පුලුවන්..
 

b_wije

Member
Jun 9, 2009
40
2
0
sathutui ban lankawe hadapu owa dikinakota...
Machan okama Programmer eka vidiyata pavichchi karanna puluwanda?

බොහොම ස්තුතියි.. :yes::yes: මේක Programmer එක විදියට use කරන්න පුලුවන්