බලු_හදවත

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post.............................:(

    Mage Dog Awrudu 13 Idala Nati une lagadi

    wow. aththatama godak honda kathawak. very nice! dukakuth hithenewa tikak.

    ඒ ගැන නම් දුකයි යාලුවා..
    අපි ලගින් ආශ්‍රය කරපු යාලුවෙක් නැති වුනාම..
    ඒ දුක අපිට හුගාක් ම දැනෙනවා..
     
    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    maxxa machan..dogiyanta honda mathakayak tiyenawa.japan wala dogiyekge stature ekak hadala tiyenne dogiyekge.my favorite pet is dog & i lov dogs very much....:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa machan..dogiyanta honda mathakayak tiyenawa.japan wala dogiyekge stature ekak hadala tiyenne dogiyekge.my favorite pet is dog & i lov dogs very much....:)

    ඔව්, යාලුවා.. බල්ලෙක් ඇවිත් අපි මැරෙන කම් අපිත් එක්ක ආදරයෙන් ජිවත් වෙන ජාතියක්..
    අපිට යම් අනතුරක් වෙන්න යන අවස්ථාවේදි වුනත් අපිට උදව් කරන්න..
    ඕනෑම වේලාවක සුදානම්..
    ඒකයි බොහෝ දෙනෙක් බල්ලෙක් ට ආදරේ කරන්න පටන් ගන්නේ..
     
    Apr 6, 2011
    769
    101
    0
    ගෙදරක බලුහාමිත් ගෙදරම සාමාජිකයෙක් තමා. එයා හිතන්නේ...
    එයාගෙ රැල ගෙදර මිනිස්සු කියලා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙදරක බලුහාමිත් ගෙදරම සාමාජිකයෙක් තමා. එයා හිතන්නේ...
    එයාගෙ රැල ගෙදර මිනිස්සු කියලා...

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ වගේ මතයෙන් ඉන්න හින්දායි.. අපිට කරදරයක් වෙන්න යද්දි.
    වුනත් ඒ අයට නිකන් පාඩුවේ ඉන්න හිතෙන්නේ නැත්තේ..
    අපිට වගේම ඒ සත්වයන්ට වුනත් දුක කියන දේ දැනෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Thanks for sharing..

    Btw this is the best gift i've found from Elakiri..
    Thank you Elakiri..

    ours6e.jpg

    Now he's 2 yrz and 3 monthz.. he's looking for a lovely girl.. :lol: :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    picture eka loku wedi wage.. :(

    නෑ, කමක් නෑ..
    ස්ව්ට්.. එහෙනම් ඉතින් මේ දවස් වල දැගලිල්ල වැඩි වෙන්න ඇති නේ..
    කොහොම හරි.. ඒයා ඉන්න හින්දා ඔයාට කම්මැලි කමක් දැනෙන්නේත් නැතිව ඇති නේ..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    නෑ, කමක් නෑ..
    ස්ව්ට්.. එහෙනම් ඉතින් මේ දවස් වල දැගලිල්ල වැඩි වෙන්න ඇති නේ..
    කොහොම හරි.. ඒයා ඉන්න හින්දා ඔයාට කම්මැලි කමක් දැනෙන්නේත් නැතිව ඇති නේ..

    He.. he.. dawasama api yanne koheda.. kakul 2 gawa nidi.. hawasata chuttak sellam karanawa.. danuth nidi..:lol::lol: eya apiwa balagannawa nemei.. api eyawa balagannawa.. :eek::eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    He.. he.. dawasama api yanne koheda.. kakul 2 gawa nidi.. hawasata chuttak sellam karanawa.. danuth nidi..:lol::lol: eya apiwa balagannawa nemei.. api eyawa balagannawa.. :eek::eek:

    ඉතින් හොදයි නේ..
    එතකොට ඔයාට ඒයාගේ සුවදුක් බලාගෙන ඉන්න පුලුවන් නේ..
    ඒතකොට ඔයාගේ වේලාව යන එකක් දැනෙන්නේ නැති වෙයි..
    ඒත් ඔයා බල්ලාට හැම වේලාවේම ආදරේ කරන්න..
    ඔයාට තරහා ගියාට ඒ තරහා බල්ලාට පෙන්නන්න නම් යන්න එපා..
    පව් නේ.. ඒ අය නම් ඒ බැණුම් ගුටි විදගෙන ඉදි..
    ඒත් ඒ අයට දුක දැනෙයි. අපිට වගේම..